අරුණ47

Dilki.Girl

Banned
Aug 11, 2015
3
1
0
අපේ හිත හොඳ කොල්ලා Aruna47 කෝ බන්. උට අපි අයෙත් එන්න කියමුද ?
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌට ඉස්සෙල්ලා ශිෂ්‍යයත්වේ පාස් කොරගෙන ඉන්න කියපන් මේකට ඇවිත් එක එකාලගේ අම්මලට ජුකුං බුකුං කරන්න කතා කරන්න කලියෙන්.
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඌට ඉස්සෙල්ලා ශිෂ්‍යයත්වේ පාස් කොරගෙන ඉන්න කියපන් මේකට ඇවිත් එක එකාලගේ අම්මලට ජුකුං බුකුං කරන්න කතා කරන්න කලියෙන්.

    ඔව් උබලට රිදෙනව තමයි ඌ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරද්දි
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    හා ගිහින් කුඹුරක් කොටාගෙන හිටපන්. :D

    අනේ බන් කුබුරු කොටන එක පහත් වැඩක් ද? උබල වගේ නාකිවෙනකල් කැම්පස් ගානෙ ලතවෙලා හම්බ කොම්පැනි වල වැඩ කරන එක රිස්පෙක්ට් ද?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    aruna47 ගේ වැරදි වැඩ තියෙන්න ඇති. නමුත් ඌ හිත හොඳ කොල්ලෙක්.