අරුණ නැවත අප අතරට පමණිය යුතු ද ?
ඇත්තටම මේ ත්රෙඩ් එක දාන්නා හේතුව උනේ අරුණගේ පරණ ත්රෙඩ් එකක් නැවත බම්ප් වෙලා අපු නිසා.
1 : අරුනය කියන්නේ පට්ට හොඳ කොල්ලෙක්. ඕන දෙයක් ඌ කියල දෙනවා කිසි ලෝබ කමක් නැතුව.
2 : අරුනය එළකිරියේ එක්ස්පොස් උන නිසයි මේකෙන් ගියේ කියල ගොඩක් උන් හිතනවානම් එක තනිකරම වැරදි මතයක්. මොකද අරුනය ගියේ උගේ බිස්නස් වැඩ කටයුතු වල ඇති කාර්යබහුලත්වය නිසා. අනෙක ගොඩක් උන් අරුනය කියල කවුද පොරකගේ ෆොටෝ එකක් දැම්ම. ඇත්තටම ඒ අරුනය නොවෙයි. කවුද හිකනලෙක් ගෙ ෆොටෝ එකක් තමයි දාල තියෙන්නේ.
3: දැන් අරුනය නැතුව මේකේ හම්බයෝ පිනුම් ගහනවා. ස්කර්විය කිසි පලකට නැති ත්රෙඩ් දම දමා නටනවා.
මමන් හිතන්නේ අරුනය අප අතරම ඉන්න ඕනේ කොල්ලෙක් කියලයි.

Last edited: