අරුන්දිකගේ බිරිඳ

Black Sails

Member
Dec 5, 2014
10
3
0
අරුන්දිකගේ බිරිඳ

අරුන්දික ප්‍රනාන්දු යනු බොරු හිලක් බව නොදන්නා අයෙක් නැති තරම්ය.කට ඇරියොත් මූ කියන්නේ බේගල්මය.මේ ගොයියාට දත කට පූට්ටු වූ බේගලය නම් අතුරුදහන් ප්‍රදීප් එක්නැළිගොඩ ප්‍රංශයේදි මුණ ගැසුණු බවට කී බේගලයය.

අරුන්දික මේ මුසාව කීවේ කටකහනවාටම නොවේ.ඌ මේක කිව්වේ උගේ ගෑණිගෙන් බේරෙන්නටය.

අරුන්දිකගේ හොර ගැනී ටීචර් කෙනෙකි.නමින් ඇය සිතුමිය. උගන්වන්නේ කොළඹ සිරිමාවෝ බාලිකා විද්යාලයේ ප්‍රාථමික අංශයටය.මේ යෝදිට ගුරුකමක් අරන්දුන්නේද අරුන්දිකය.සිතුමි. අරුන්දික නිසා විවාහය කඩාගත් නිසාය.අරුන්දික මේ යොදිගේ හොර වාහේ කරගන්නට පෙර මේකි පවුල් කෑවේ රත්තරන් දොස්තර මහත්තයෙක් එක්කය.අරුන්දිකගේ ඉහවහ ගියවල් කමට වාල් වූ මේ යෝදි අර මණුස්සයා දමා මූ එක්ක දන්කොටුවේ සිට කොළඹට ආවේය.මේ බඩ්ඩ දැන් ඉන්නේ නාරාහෙන්පිට මාතා පාරේ තට්ටු නිවසකය.අරුන්දික නිතර නිතර කොළඹ පදින්නේ මේ බඩ්ඩ නලවන්නටය.නමුත් අරුන්දික නැතිදාට මේ බඩ්ඩ කොළඹ හැටේ ගෙනියන්නට තවත් කාර් කාරයෝ එන බව දන්නේ තට්ටු නිවාසේ අසල්වැසියෝය.

අරුන්දිකට සිතුමි මුන ගැසුනේ සෙලින්කෝ සමාගමෙන් වාහන රක්ෂණයක් දමා ගන්නට ගොස්ය.අරුන්දිකට එක්නැලිගොඩ මුණ ගැසෙන්නේද මේ සිතුමි නිසාය.මේ යෝධයා සිතුමි එක්ක ප්‍රංශයේ වල් ටුවර් එකක් යන්නට සියල්ල සූදානම් කරගත් පසු මේ යකාට ගෙදරට කියන්නට බේගලයක් අවශ්‍යවී ඇත.පසුව අරුන්දික ගෙදරට කිව්වේ ආණ්ඩුවේ රහස් වැඩකට ප්‍රංශයට යන බවයි.අරුන්දික, සිතුමි එක්ක ප්‍රංශයේ වල්කමේගොස් සති කිහිපයට පසුව ලංකාවට ඇවිත් පාඩුවේ සිටියේය.මේ යෝධයා ගෙදරට කිව්ව කෙප්පය නිසා බිරිය නිත නිතර අරුන්දික ප්‍රංශයේ කරපු ආණ්ඩුවේ රහස් වැඩේ ගැන විමසා තිබේ.

මේ කන්දොස්ගිරියාවෙන් බේරෙන්නට බැරි තැන අරුන්දික, එක්තැලිගොඩව ප්‍රංශයේදි දුටු බව මාධ්‍යට පවසා ඇත.එසේ මාධ්‍යට පවසා ගෙදර ආ අරුන්දික මම ප්‍රංශයේදි කළේ එක්නැළිගොඩ සොයපු එක බව බිරිඳට කියා තිබේ.පැපාට මේ තොරතුරු ලබාදුන් අය පැවසුවේ අරුන්දිකට, එක්නැළිගොඩ හමුවන්නට ඇත්තේ සිතුමිගේ අවහල් තැනදී බවයි.

................

මේ අතර පසුගිය බදාදා(03) දින අදාළ පාසලට ගොස් ඇති අරුන්දිත ගේ බිරිඳ විසින් සිතුමි නමැති අදාළ ගුරුවරියට පහර දී තිබෙනවා.

පසුව පහර කෑමට ලක්‌ වූ එම ගුරුවරිය කොළඹ ප්‍රදේශයේම තවත් ප්‍රධාන පෙළේ බාලිකා පාසලකට මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි වාර්තා වුයේ.

-ලංකාදීප,දිවයින සහ පැපාගේ වෙබ් අඩවිය ඇසුරිනි.-

 
  • Like
Reactions: mldarshana

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1510507_759033560838389_1160099201509052261_n.jpg