අරුම පුදුම කොළ පැහැ ගංගාව
අරුම පුදුම කොළ පැහැ ගංගාව

කැනඩාවේ වැන්කුවර් දූපතේ පිහිටි මෙම අරුම පුදුම දීප්තිමත් කොළ පැහැ ගංගාව දූපතේ දකුණු ප්‍රදේශය හරහා ගළා යයි.මෙම ගංගාව කොළ පැහැයට පත් වීම ඒ අසල ජීවත් වූ ජනතාව මෙන්ම ජීව විද්‍යාඥයන්ද මවිතයට පත්ව ඇත.මෙය එම ප්‍රදේශයේ පැවති ප්‍රධාන ගංගාවක් වීම විශේෂත්වයකි.
ස්වභාවික හේතුවක් හෝ විෂ රසායනිකයක් මෙම වර්ණ විපර්යාසයට හේතුව විය හැකි බව ජීව විද්‍යාඥයන් පවසයි.
කෙසේ වුවද කඳු නගින්නන් මෙන්ම විනෝදවන්නන්ගේ ගමනාන්තයක් බවට මෙම කොළ පැහැ ගංගාව බවට පත්වී ත්බේ.මෙම ගංගාව ආශ්‍රිතව උකුස්සන්වැනි පක්ෂීන් මෙන්ම විවිධ විශේෂ වූ මල් වර්ගයන්ද දැකිය හැකිය.
මෙම ගංගාවේ ජල සාම්පල පරීක්ෂා කළ කැනඩා රජය මෙම වර්ණ විපර්යාසයට හේතුව ෆ්ලොරොසීන් නැමැති වර්ණකය බව සොයා ගෙන ඇත.මෙම රසායනිකයේ සුළු ප්‍රමාණයකින් වර්ණයේ වෙනසක් ඇති කළ හැකි බව ස්ටූ යංග් නම් නගරාධිපතිවරයා පවසයි.
ෆ්ලොරොසීන් රසායනිකය විෂ සහිත නොවූවද ශරීරයේ හෝ ඇස්වල තැවරුණු විට අධික විෂ සහිත වේ.එමෙන්ම ප්‍රබල කම්පන තත්වයන් පවා ඇති විය හැකිය.ඒ කෙසේ වෙතත් මේ වන විට මෙම ගංගාව යථා තත්වයට පත්වී තිබේ.