මමනම් මිථ්‍යාවට විරුද්ධව ඕන ත්‍රෙඩ් එකක පෝස්ට් දානව දැක්කොත්.අනිත් එක තමා ඔය නිර් ආගමික කියා ගත්ත එකා බුරාගෙන පනින්නෙ බුදු දගම ගැන කතා කරන තෙර්ඩ් එකක විතරයි...අනිත් ආගමක් ගැන කතා කරන ඒවට මීක් නැ...අපි හරියට අවබෝධකරන්ඩ ඔනෙ මුගෙ කැරැට්ටුව මුලින්ම...

මමනම් මිථ්‍යාවට විරුද්ධව ඕන ත්‍රෙඩ් එකක පෝස්ට් දානව දැක්කොත්.

කම්මැලි නතුව විනාඩි 20ක වීඩියෝ එකක් බලපන්. අදහස මගෙම වෙන්න ඕනෙ නෑ මගෙ අදහස් වලට එකගයිනම් මම වීඩියෝ එක දානව.විනාඩි 20 ගානෙ විඩියෝ දාන්ඩ එපා...ඒව බලන්ඩ වෙන්නෙ නැනෙ..කෙලින් කියපන් කියන දෙයක්...විඩ්යෝ පස්සෙ බලමු...ඒවගෙ තියෙන ඒව අපි දන්නෙත් නැතුව කොහොමද උත්තර දෙන්නෙ....හත්වලාමෙ මේකද බුද්ධිමත් නිර් ආගමිකයන්ගෙ පිලිතුරු දීමේ කුසලතාවය..![]()
කම්මැලි නතුව විනාඩි 20ක වීඩියෝ එකක් බලපන්. අදහස මගෙම වෙන්න ඕනෙ නෑ මගෙ අදහස් වලට එකගයිනම් මම වීඩියෝ එක දානව.
..වෙන වැඩ නැත්තන් හොදයි..මොකක්ද බන් ඔය වගේ හරියට සද්දෙත් ඇහෙන් නැති විඩියෝ බලන එකද උබේ නිර් ආගම????

අර විනාඩි 20 වීඩියෝ එක අහපන් හරකො නිකන් පොන්නයෙක් වෙන්නෙ නැතුව. ඒකෙ ඔප්පු කරනව නැවත ඉපදීමක් නෑ කියල.යකෝ මේක මාර කතාවක්නෙ...ඉස්සල්ලා පැය 1 ගානක විඩියෝ එකක් දැම්ම දැන් තව විනාඩි 20 එකක් දාල...වෙන වැඩ නැත්තන් හොදයි..මොකක්ද බන් ඔය වගේ හරියට සද්දෙත් ඇහෙන් නැති විඩියෝ බලන එකද උබේ නිර් ආගම????
අරූ ඇහුවනෙ...කියපන් බලන්ඩ බුදු දහමෙ තියෙන වැරදි මොනාද කියල....අපිත් ආසයිනෙ නිර් ආගමිකයො හිතන විදිහ දැනගන්ඩ...![]()
හැබැයි බුදු දහම ගැන විතරක් අහපන් යාග හෝම බලි තොයිල් ගැන අහන්ඩ එපා ඒව හින්දු ආගමේ කෙනෙක්ගෙන් අහපන්...
අර විනාඩි 20 වීඩියෝ එක අහපන් හරකො නිකන් පොන්නයෙක් වෙන්නෙ නැතුව. ඒකෙ ඔප්පු කරනව නැවත ඉපදීමක් නෑ කියල.

දැන් බුද්ධිමත් කියුව නේද නිර් ආගමිකයො..
මං හිතුව ඉස්කයි මයික්කොට ඉරෝසන් එක්ක රණ්ඩු වෙලා සසර කල කිරිල කියල 
අර විනාඩි 20 වීඩියෝ එක අහපන් හරකො නිකන් පොන්නයෙක් වෙන්නෙ නැතුව. ඒකෙ ඔප්පු කරනව නැවත ඉපදීමක් නෑ කියල.

විනාඩි 20න්ලු ඔප්පු කරන්නෙ
විනාඩි 19න් වගේ මොනා හරි ඔප්පු කලොත් බොරු ඈ 
ජීවිතේ තියෙන්නෙ විදින්න. ජීවිතේ විදින්න සල්ලි වියදම් කරන එකේ වැරැද්ද මොකද්ද. වැරැද්ද තියෙන්නෙ මොකක්ටවත් වැඩක් නැති දේට සල්ලි වියදම් කරන එක. බුද්ධිමත් නිර් ආගමිකයෙක් හැටියට මම කියන්නෙ බොරු ආගමික මිථ්‍යාවලින් අයින් වෙලා අපි භෞතිකවාදීව හිතන්න ඕන කියල.
![]()
අඩෝ සද්ද නැතුව අහපං ඈ මුට මොකුත් කියන්න එපාවිනාඩි 20න්ලු ඔප්පු කරන්නෙ
විනාඩි 19න් වගේ මොනා හරි ඔප්පු කලොත් බොරු ඈ
![]()

ඒකනෙ කියන්නෙ ගොර ගොර ගාල හරියට සද්දෙ ඇහෙන් නැති වෙන්ඩත් ඔනෙ..ඒකනෙ කියන්නෙ ගොර ගොර ගාල හරියට සද්දෙ ඇහෙන් නැති වෙන්ඩත් ඔනෙ..
මූ කියන්නෙ ඇත්ත විතරයි
ඒක හින්ද පිළිගනිං
සුද්දියො ලංකාවෙ කොල්ලො හොයාගෙන දුර කතර ගෙවාගෙන මෙහෙ එනව මාත් දැකල තියෙන්නෙ උන් සුද්දන්ට කැමතිම නෑලු
එච්චර එකේ මේ ගැන මූ කියන්නෙ බොරු වෙන්න බෑනෙ 
මං බැලුවෙ නෑමූ කියන්නෙ ඇත්ත විතරයි
ඒක හින්ද පිළිගනිං
සුද්දියො ලංකාවෙ කොල්ලො හොයාගෙන දුර කතර ගෙවාගෙන මෙහෙ එනව මාත් දැකල තියෙන්නෙ උන් සුද්දන්ට කැමතිම නෑලු
එච්චර එකේ මේ ගැන මූ කියන්නෙ බොරු වෙන්න බෑනෙ
![]()

ඒක අහන්ඩ බැ බන්..නිකන් තැනින් තැන ඇහල බැලුව ගොර ගොර ගානව කියන දේ ඇහෙන් නැ.... ඇහෙන් නැති විඩ්යෝ දාල ඔප්පු කරාලු![]()

හරිනෙ. මූ කියනව ඇත්තෙ මෙහෙම. වීඩියෝ එකේ විස්තර කරන්නෙ නැවත ඉපදීමක් තිබීම ගැන. ඒකෙ සද්දෙ ඇහෙන්නෑ. ඒ කියන්නෙ නැවත ඉපදෙන්නෑ![]()
අනේද කියන්නෙ...කියුවෙනම් මහා බුද්ධිමත් නිර් ආගමිකයෙක් කියල....