මේවගේ පොල්කටු ඉස්තිරික්කයක් දැකල තියනවද? මේකෙන් මදින්න ලේසි නැ හැබැයි, රස්නේ වැඩි උනොත් ඇදුම් පිච්චෙනවා. ඉස්සර අපේ අල්ලපු ගෙදර එකක් තිබ්බ, කරන්ට් නැති උනාම එකෙන් මදිනවා දැකල තියනවා,
තොගේ දත් ටිකද මදින්නේ?මම තාම මදින්නෙ මේකෙන්
පොටෝ එකක් දාන්න කෝ.අපේ ගෙදරත් තියෙනව...
කරන්ට් කපන කාලෙ මරු... අපේ ගෙවල් කිට්ටුව වෙඩින් එකක් තිබුණ.. ඊට කලින් දවසෙ රෑ කරන්ට් එක නෑ... වෙඩින් එකට යන්න ඉන්න අහල පහල උන් සේරම අපේ ගෙදර...
එකෙක් ශර්ට් එකකුත් පුච්ච ගත්ත, පිටිපස්සෙ අඟුරු පත්තු වෙනවද කියල බලන්න තියෙන කෑල්ල ඇරගෙන මැදල, ඒකෙන් අඟුරු වැටිල...
මේවගේ පොල්කටු ඉස්තිරික්කයක් දැකල තියනවද? මේකෙන් මදින්න ලේසි නැ හැබැයි, රස්නේ වැඩි උනොත් ඇදුම් පිච්චෙනවා. ඉස්සර අපේ අල්ලපු ගෙදර එකක් තිබ්බ, කරන්ට් නැති උනාම එකෙන් මදිනවා දැකල තියනවා,
පොටෝ එකක් දාපන් ඉතින් බලන්න.පොල්කටු ඉස්තිරික්කෙ. අපෙ ගෙදරත් එකක් තියෙනව තාම. තාත්තල පොඩිකාලෙ ඒකලු පාවිච්චි කලේ.
පොටෝ එකක් දාපන් ඉතින් බලන්න.
අඩෝ පට්ටනේ බන්. මම දැකපු ඒවා නම් පිත්තලද කියල මතක නම් නැ. දැන් මේවා ඇන්ටික් නිසා වට්නවා ඇති නේද ගොඩක්.පිත්තල එකක් ගෙදර තිබුන. ඉස්සර කරන්ට් ගියොත් උවමනාම වුනොත් තාත්ත පාවිච්චිකරා. විදුලි ඉස්තිරික්කයේ පුරුද්දට ඕක වැරදිලා හිටවල තියන්න හදනවා.පිටිපස්සේ පොඩි විවරයක් තියෙනව පිඹින්න, එතන හරියට වහල තිබුනේ නැත්තං ගිනි අඟුරු වැටිලා ඇඳුම් පිච්චෙනවා. මට මතකයි තාත්තා ඇඳුම් පුච්චගන්නවා
පිත්තල එක පොශ් එක කියල අම්ම කිව්වාඅඩෝ පට්ටනේ බන්. මම දැකපු ඒවා නම් පිත්තලද කියල මතක නම් නැ. දැන් මේවා ඇන්ටික් නිසා වට්නවා ඇති නේද ගොඩක්.