අරුම පුදුම විවාහ (මගුල්)
හෙලෝ මචන්ල,
1)ලොකේ පලවෙනි මගුල ගුරුත්වාකර්ශනය 0 උන ප්ලේස් එකක ගත්ත.
3)
iang Dezhang , Tie Guangju, දෙන්න තම මේ



අව්ලකුත් නැ, බිම වගේ උඩ කරදර කරන්න උනුත් නැනෙ,

450ක් විතර බලල ගිහින්, 25යි කොමෙන්ට්.
රෙප් ඔනි නැ බන්, කමෙන්ට් එකක් දාලා යමන්, ඊලග එක හොදට හදන්න දෛර්‍ය වත් එන්න,
හෙලෝ මචන්ල,
අද දාන්න හිතුවෙ මගුල් ගැන එකක්, නිකන් මගුල් නෙමෙ අරුම පුදුම මගුල්..... මිනිස්සුන්ට තියෙන අමුතු,විවිධ හැගීම් එකට සෙට් වෙලා තමා මේව සිද්ද වෙන්නෙ......
සල්ලි තියෙන උන් එක එක මගුල් කරනව විවාහ වෙන්න, මෙන්න ඒවගෙන් කීපයක්
සල්ලි තියෙන උන් එක එක මගුල් කරනව විවාහ වෙන්න, මෙන්න ඒවගෙන් කීපයක්
අපේ රටේ නම් මේ වගේ සීන් වැඩිය නැනෙ, ඉස්සරහට විවාහ වෙන්න ඉන්න මචන්ලටත් පුලුවන් මේව බලල අදහසක් ගන්න,


1)ලොකේ පලවෙනි මගුල ගුරුත්වාකර්ශනය 0 උන ප්ලේස් එකක ගත්ත.
ඇමරිකාවෙ Erin Finnegan and Noah Fulmor කියන කපල් එක තමා මේ. ඒ වෙනුවෙන් විශේශව හදපු Boeing 727-200 ගුවන් යානෙක තමා වෙඩිම අරන් තියෙන්නෙ.. ZERO-G කියන කම්පැනිය තමා මේ පහසුකම ලබා දිලා තියෙන්නෙ, ඔන්න උබලටත් යහමින් විසි කරන්න සල්ලි තියෙනවනම් ඔන්න වැඩ.
අපේ අභ්යවකාශ පුරෝගාමියගෙ වෙඩිම මේකෙ ගනි වගෙ දැක්කොත්

අපේ අභ්යවකාශ පුරෝගාමියගෙ වෙඩිම මේකෙ ගනි වගෙ දැක්කොත්
2)මේක තමා මෙතෙක් ලොකෙ තිබිල තියෙන ලොකුම දිය යට මගුල. මේකට මිනිස්සු 261 කිමිදිලා එකට මගුල් කාල තියෙනව. Francesca Colombi and Giampiero Giannoccaro තමා වෙඩින් එක. Morcone Beach, Capoliveri, Elba Island, Italy, on June 12, 2010. තමා වෙඩින් එක තමා මේක සිද්ද වෙලා තියෙන්නෙ, කිස් කරන්න නම් අමාරු වෙන්න ඇති. මුදු මාරු කරගන්න එකට හෙන ගෙමක් දුන්නලු
3)
මේකනම් චීනෙ උන සිද්දියක්, කඹ වලින් එල්ලිලා තම්ම මේ වෙඩින් එක අරන් තියෙන්නෙ..
iang Dezhang , Tie Guangju, දෙන්න තම මේ
4) මේකනම් හින්දු විදියට කරපු එකක් වෙන්නැති, දෙන්නම කටු ගහල පිට සිදුරු කරගෙන එවගෙන් එල්ලිල තමා ඔක්කොම මගුල් චාරිත්රි ටික කරන් තියෙන්නෙ



April 20, 2007 in New Orleans තම තිබිල තියෙන්නෙ, ඒකෙත් ආතල එකක් තියෙන්න ඇති
5) මේක ඇලස්කාවෙ ගලැසියර් එකක කරපු වෙඩින් එකක්, දැන් ගොඩාක් අය මෙහෙම කරනවලු, උනුසුම් ආදරය කූල් කරගන්න
මෙතන උෂ්ණත්වය 5-10C අතර වගෙලු, අව්ලක් නැ බැන්දට පස්සෙ කරන දෙවල් මතක් වෙනකොට නෝමල් ඇති 

6) මේකත් උඩින් යන්න කැමති දෙන්නෙක්ගෙ වෙඩින් එකක්, උනුසුම් වායු බැලුමක තමා සෙට් වෙල තියෙන්නෙ, Mike Kijak කියන පොර කැලිෆෝනියාවෙ තමා මේක කරල තියෙන්නෙ, බලපල්ලකො මු සැම්සුන් එක් ඇඩ් එකකුත් ගහගෙන, මගුල් වියදම කවර් කරගන්න වෙන්න ඇති
අව්ලකුත් නැ, බිම වගේ උඩ කරදර කරන්න උනුත් නැනෙ,

7)මේක වැස්සෙ තෙමි තෙමී උන වෙඩිමක්, මේ දෙන්න විශ්වාස කරනවලු තෙමි තෙමී මගුල ගන්න එක සුබ අනාගතයකට ආශීර්වාදයක් කියල,
මැනිලා වල තමා මේක වෙලා තියෙන්නෙ, වැස්ස මදිවට ගන් වතුර, අනිවා සුබ අනාගතයක්

8) මේකත් අමුතු වෙඩිමක්, සපත්තු කඩේක තමා අරන් තියෙන්නෙ
9) Liz and Dave කියන ජෝඩුව මගුල අරන් තියෙන්නෙ Roller Skating දාගෙන, ටක් ගාල ලිස්සල මාරු වෙන්න පුලුවන් හිඳ වෙන්න ඇති
10) මේකනම් කාටුන් වලට කැමති දෙන්නෙක් වෙන්න ඇති, බැට් මැන් තීම් එකෙන් තමා මුලු වෙඩින් එකම ගිහින් තියෙන්නෙ
කොමෙන්ටුවක් දාලා මේ ගැන පොඩි විවේචනයක් කරල යමු මචන් 

450ක් විතර බලල ගිහින්, 25යි කොමෙන්ට්.

රෙප් ඔනි නැ බන්, කමෙන්ට් එකක් දාලා යමන්, ඊලග එක හොදට හදන්න දෛර්‍ය වත් එන්න,
Last edited:

