අරුම පුදුම සිද්දි

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
[SIZE="5"]Mcn meka une mai yaluwai mala gedaraka gya bn meeta awrudu 2ta kalin gye kahathuduwa paththe malagekata bn yanako welawa 11.30ta wtr athi pare balu ballek na bn kisi awlk nathuwa gya eth hena muspenthu patai bn e para :confused::confused::confused: khmhri gdr awa 2 wenakota passe bn ilaga dwse ra ylwo ekka chat eka dnakota mm nkimata me mala gdr gypu kathwa uta kwwa mu magen ahuwa para mata nama mathaka na mm bassa than anan mana okkoma kwwa me yaka mage dha baya wela wage bln innwa :confused::confused::confused: mm ahuwa ai kyl passe menna mu kiyapi " yakoo oya pare mankolla karayo innwa tho danne ndda ra 7n passe minissu yanne na oya pare:sorry::sorry: mini maralath tynwa :eek::eek: anan manan hena seen tikak kwwa matath passe siddiya mathak une mala gdrata api yanwa dakala mala gdr minisuu baya una bn :angry::angry::angry: un ahuwa khmda awe kyl awlk une ndda ahuwa eth apita e welwe e seen eka terunna passe thama meter une bn adatath oya seen ehe tynwlu eth apita eda kwrth hambuna adatath api danna e ai kyl :eek::eek::eek::eek:

[/SIZE]

මචන්.. මේක් උනේ කහතුඩුව කොහෙද? පාර නම මතකද? කොච්චර කාලේකට කලින්ද?
 
Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
1 කතාව:
මම ඒ ලෙවල් කරන්න ඉන්න දවස්වල, එක්සෑම් ඔන්න මේන්න. ඒ ලේවල් ගොඩ යන පාටකුත් නෑ. අම්මා කිව්ව කඩේට ගිහින් එන්න කියලා. එහෙම යනකොට සරම්ක් ඇඳ ගත්තු බාස් කෙනෙක් වගෙ මනුස්සයෙක් පාරේ මම යන පැත්තටම ඉස්සරහින් එනවා.. මට තේරුණ මේකා මගේ පැත්තට එන්නේ කියලා..මම පාර අනික් පැත්තට මාරු උනා.. මූත් පාර මාරු වෙලාමාගවට ඇවිත් මගේ අතින් අල්ලගත්තා. ඊට පස්සේ මගෙන් අහපි "කොහෙද පුතා යන්නේ" කියලා.. මම කිව්වා "කඩේ යනවා කියලා. ඊට පස්සේ ඇහුවා මොනවද කරන්නේ කියලා.. මම ඒකටත් උත්තර දුන්නා.. ඊට පස්සේ මූ කියපි "පුතා හොඳට ඉගන් ගන්න ඔන.. කවද හරි ඉන්ජිනෙරුවෙක් වෙන්න ඔන.. සීයගේ අයුශත් අරන් ජීවත් වෙන්න ඔන.. එහෙම වෙනවා නේද?" කියලා.. බය වෙලා හිටිය මන් ඔව් කිව්වා.. ඊට පස්සේ එක පාරට මූ කඩ්ඩෙන ඇහුවා "Did you understand what i say" කියලා.. මම උඩ ගියා මෙකා කොහොමද කඩ්ඩේන් කතා කරේ කියලා... මමත් "Yes.. i understand" කිව්වා.. ඒ පාර මූ අත අතඇරලා පරිස්සමේන් යන්න කියලා මව පහු කරන් ගියා.. මමත් කඩේ පැත්තට ගියා.. බය නිසා ආපහු හැරිලා බැලුවේ නෑ.. එත ටික දුරක් ගිහින් හැරිලා බැලුවා ම පොර හිටියේ නෑ.. අදටත් මට හිතාගන්න බෑ මොකද්ද කියලා.. නොන්ඩි වගේ නිසා ගෙදරට කිව්වේත් නෑ..
ඒ ලෙවල් ලෙසටම ඇනුනා.. කෙලවේන හැම වෙලාවකම මේ සිද්දිය මත වෙලා හිතුණා ඉන්ජිනෙරුවෙක් වෙයි මම කවද හරි කියලා.. ඉන්ජිනේරු කියා සේල්ස් මන් කෙනෙක් වෙයි කියලාවත් පෙන තෙක් මානේක් තිබ්බෙ නෑ.. කොහොමහරි හැබැයි මම ඉන්ජිරේරුවෙක් උනා.. එත් සොෆ්ට්වෙයර් ඉන්ජෙක්.

2 කතාව:

ඉන්ජෙක් වෙලා අවුරුදු 1 1/2 පස්සේ කාර් එකක් ගත්තා. දෙවියො බාර හාර එවා එච්චර විස්වාස කලේ නැති උනත්.. මමයි වයිෆුයි බෙල්ලන්විල තියන කතරගම දේවාලේට බාරයක් උනා වාහනේට.. අවුරුදු 3ක්ම ඔක පළතුරු වට්ටියක් තියලා ඔප්පු කලා.. කොහොම හරි දවසක් පාරේ යනකොට වදුරෙක් පාර හරහා පැනලා බුෆ්ෆෙර් එකෙ වැදුනා.. ඌට මුකුත් උනේ නෑ, පාර මාරු වෙලා ගියා.. වාහනේ අරන් පලවෙනි වතාවට තමයි සතෙක් වැදුනේ.. ටිකක් ශොක් වෙලා හිටියේ.. යනගම මට මත් උනා බාරේ ඔප්පු කරන්න පහු උනා නේද කියලා.. ඒ වීක් එන්ඩ් එකේම් ගිහින් බාරේ ඔප්පු කරා.. ඊට පස්සේ අවුරුද්දේත් මහරගම වත්තේ ගෙදර හරියෙදි බල්ලේක් වාහනේ යටටම ගියා.. මම හිතුව්වා ඉවරම තමා කියලා.. බැහලා බලද්දි ඒකා වාහනේ පිටිපස්සේන් යටින් රින්ගලා ඇවිත් පාරේ අනික් පැත්තට දිව්වා.. මට හොඳට දැනුනා ඌ වාහව්නේ යට පෙරලි පෙරලි වදිනවා.. අයේ යන්න ප්ටන් ගත්ත ගමන් මම වයිෆ්ට කිව්ව "අපි බාරේ ඔප්පු කලාද?" එතකොට තාමා වයිෆ් කෑගහලා කිව්වේ" අය්යො මේ පාරත් අපිට පහු උනා කියලා.. ඉතින් ඒ වීක් එන්ඩ් එකේම් ඝිය බාරේ ඔප්පු කලා..
ඔය බාර හාර කොච්චර හරිද වැරදිද කියන්න මම්නම් අදටත් දන්නේ නෑ.. අර උන සිද්දි නම් මට හිතා ගන්න බෑ.. ඉතින් ඇත්ත බොරු කෙසෙ උනත් බාරේ මිස් කරන්නේ නෑ..

3 කතාව:

මේක මම අහපු කතාවක්. 89 කලබල කාලේ. ඒ කිය කෙනා ඉඳලා තියෙන්නේ කැම්පස් හොස්ටල් ඒකේ. එදා රෑ මේ කියන කෙනා කාමරේ ඉන්නකොට කවුද කෙනෙක් ඇවිත් එකපාරටම ඉක්කමටන් මාත් එක්ක පහලට එන්න කියලා එක්කගෙන ගියාලු හොස්ටල් එකේ ගාඩ්න් එකට.. මේයත් මුකුත් කියන්නේ නතුව පස්සෙන් ගිහින් .. දෙන්නම එතන තිබුන ලොකු පදුරක් ලඟ වාඩි වෙලා.. මේ කෙනාව කලින් දැකලත් නෑ ලු,, අමුත්තා කිව්වලු ඔයා මෙහේම ඔතනම් ඉන්න.. මම අවිත් අඬ ගහනකම් එන්න එපා කියලා.. මිනිහ ගියාලු.. එය ගිහින් විනාඩි 2ක් ගියේ නෑ ලු ආමි ට්‍රක් ඒකක් ඇවිත් හොස්ටල් එක හිටපු ඔක්කොම උන්වා බලෙන් ඇදගෙන ඇවිත් ටෘක් එකට දාගෙන ගෙනිහිල්ල.. මේයා ටික වෙලාවක් ඉඳලා අර මනුස්සය අවේ නැති නිසා එලියට අවිත් හොස්ටල් එකට ඇවිත්.. මුලු හොස්ටල් එකම පාලුයි ඔක්කොම අරන් ගිහින්.. මේ කියන කෙනා විතරයි බේරිලා තියෙන්නේ. අනිත් උන් ගැන අදටත් ආරන්චියක් නෑ.. ඔක්කොම මරලා පුච්චලා කියලා තම්යි හිතන්නේ.. මේ බේරුන කෙන දැන් ලොකු තැනක වැඩ කරන කෙනෙක්.. එයා කියන්නේ එයාව බේරුවේ. එයගේ ඉශ්ට දේවතාව කියලා.. එයා මොන පින් අතේ වැඩක් කරත් අදටත් එයාව බේරුව කෙනාව පහනක් පත්තු කරලා පින් දෙනවා
 
Last edited:
  • Like
Reactions: HSW and richlife

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :shocked::shocked:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේක මට වෙච්ච දෙයක් ජනවාරි 8 හවස.. නොර්මලි මම කාඩ් එකත් අරන් යන්නේ හවස 3ට වගේ ටම බුත් .එකට..:) ඉතින් වැඩේ කරලා එන ගමන් පාර දිගට අපේ යාලුවෝ ගමේ කට්ටිය නෑයෝ ඔක්කොමලා සෙට් වෙනවා.. :growl::growl: පාරේ හම්බෙන කතා කරන හැම කෙනාම කියන්නේ " හරි නේ? දුන්නා නේ !!" :shocked:ඔව් ඔව් දුන්නා..:rofl: "උබත් දුන්නේ එකටම ද?":nerd: " ඔව් ඔව් " .:P. "" අයෙ ඉතින් වෙන කාට දෙන්න ද බන් " "...:baffled::baffled: බලන් යන කොට ඔක්කොම දීලා තිබ්බේ උබල හිතන කෙනාට තමා..:confused:

    රිසල්ට් එක ආවම තමා දැක්කේ මහරජ හිටන් අද සිට ජනපති කියලා... ඉතින් මට අදටත් හිතා ගන්න බෑ මොකක් ද ඒ උනේ කියලා... :lol::lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :lol::lol::lol::lol::lol:
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    අවුරුදු 4කට කලින් වගේ වෙච්ච සිද්ධියක් මේක.
    ඉස්සර ඔෆිස් ඉවර වෙලා ගෙදර එන්නේ කෝච්චියේ.
    මූත් එක්ක තමා යන්නේ (Harry Heshan). ඔෆිස් එක ඉස්සරහ ඉදං තනි බස් එකේ ගෙදර එන්න පුළුවන් උනත් ජොලියට යන්නේ කෝච්චියේ.
    බම්බලපිටියෙන් 6.15ට යනවා මාතර කෝචිචියක්.
    කෙලින්ම නවත්තන්නේ මොරටුවේ. අපි බහින්නෙත් මොරටුවෙන්.
    කට කපලා සෙනග. ගොඩක් වෙලාවට ෆ්ලැට්ෆෝම් එකෙන් පහලට බැහැලා තමා නැගගන්නේ.
    එක දවසක් ෆ්ලැට්ෆෝම් එකෙන්ම නැගගත්තා කෝච්චියට. හේෂානයා මට කලින් නැග්ගා. ඌ ෆුට්බෝඩ් එකේ පලවෙනි පඩියට උඩින් හිටියා. මම පලවෙනි පඩියේ හිටියේ.
    මොරටුවට යනකං ඕහොම ගියා.
    ඔය කෝච්චිය එක එක දවසට එක එක ෆ්ලැට්ෆෝම් එකට ගහන්නේ (එක්කෝ 1 ට එක්කෝ 2ට) ඕක එනකං අළුත්ගම ස්ලෝ එකක් නවත්තගෙන ඉන්නවා.
    මොරටුවේ ට්‍රැක් වෙන් වෙන තැන රේල් පාරට පට්ට තිට්ටුවෙන් තඩි යකඩ බෝඩ් එකක් තියනවා රේල් පාර මැද්දේ. ඔය පැත්තේ යන උන් දන්නවා ඇති. ගොඩක් උන්ව වදිනවා ඒකේ.

    ඉතිං බං එදා මොන ට්‍රැක් එකටද ගහන්නේ කියලා බලන්න මම ෆුට් බෝඩ් එකේ ටිකක් එලියට වෙලා බැලුවා. හැමිනෙනවා දාලා. මට සෙන්ටිමීටර් 25ක් විතර ඉස්සරහින් හරියටම ඔලුව කෙලින් අර බෝඩ් එක. ඒක දකිනවත් එක්කම කවුද එකෙක් මගේ ෂර්ට් එකේ ඉස්සරහින් ඇදලා මාව ඇතුල් පැත්තට ඇදලා ගත්තා. ඇදලා ගත්ත වේගෙයි විදිහයි මට ලොකු අමුත්තක් දැනුවා. මම බැහැලා හේෂානයගෙන් ඇහුවා උඹද ඇදලා ගත්තේ කියලා.
    ඌ කියලා පිස්සුද බං. මම උඹ දිහා බලං හිටියේ උඹ එලියට ඔලුව දාද්දි. හෙන ගහලා වගේ උඹ කොහොමද එච්චර ඉක්මනට ඔලුව ඇතුලට ගත්තේ කියලා ඌ මගෙන් අහනවා.
    50000% විතර මට ෂුවර් බං කවුරුහරි මාව ඇතුලට ඇදලා ගත්තා.
    ඒත් මගේ දිහා බලන් හිටපු උන් කියනවා මමමලු ඔලුව ඇතුලට ගත්තේ.

    තාම හිතා ගන්න බෑ.

    Budu guna balaya nisa ohoma dewal wenawa ban.
    Ekai buddaagame wenasa.
    Christian ekek nam melahata marila
     
    • Like
    Reactions: Don GasCan

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    1 කතාව:
    මම ඒ ලෙවල් කරන්න ඉන්න දවස්වල, එක්සෑම් ඔන්න මේන්න. ඒ ලේවල් ගොඩ යන පාටකුත් නෑ. අම්මා කිව්ව කඩේට ගිහින් එන්න කියලා. එහෙම යනකොට සරම්ක් ඇඳ ගත්තු බාස් කෙනෙක් වගෙ මනුස්සයෙක් පාරේ මම යන පැත්තටම ඉස්සරහින් එනවා.. මට තේරුණ මේකා මගේ පැත්තට එන්නේ කියලා..මම පාර අනික් පැත්තට මාරු උනා.. මූත් පාර මාරු වෙලාමාගවට ඇවිත් මගේ අතින් අල්ලගත්තා. ඊට පස්සේ මගෙන් අහපි "කොහෙද පුතා යන්නේ" කියලා.. මම කිව්වා "කඩේ යනවා කියලා. ඊට පස්සේ ඇහුවා මොනවද කරන්නේ කියලා.. මම ඒකටත් උත්තර දුන්නා.. ඊට පස්සේ මූ කියපි "පුතා හොඳට ඉගන් ගන්න ඔන.. කවද හරි ඉන්ජිනෙරුවෙක් වෙන්න ඔන.. සීයගේ අයුශත් අරන් ජීවත් වෙන්න ඔන.. එහෙම වෙනවා නේද?" කියලා.. බය වෙලා හිටිය මන් ඔව් කිව්වා.. ඊට පස්සේ එක පාරට මූ කඩ්ඩෙන ඇහුවා "Did you understand what i say" කියලා.. මම උඩ ගියා මෙකා කොහොමද කඩ්ඩේන් කතා කරේ කියලා... මමත් "Yes.. i understand" කිව්වා.. ඒ පාර මූ අත අතඇරලා පරිස්සමේන් යන්න කියලා මව පහු කරන් ගියා.. මමත් කඩේ පැත්තට ගියා.. බය නිසා ආපහු හැරිලා බැලුවේ නෑ.. එත ටික දුරක් ගිහින් හැරිලා බැලුවා ම පොර හිටියේ නෑ.. අදටත් මට හිතාගන්න බෑ මොකද්ද කියලා.. නොන්ඩි වගේ නිසා ගෙදරට කිව්වේත් නෑ..
    ඒ ලෙවල් ලෙසටම ඇනුනා.. කෙලවේන හැම වෙලාවකම මේ සිද්දිය මත වෙලා හිතුණා ඉන්ජිනෙරුවෙක් වෙයි මම කවද හරි කියලා.. ඉන්ජිනේරු කියා සේල්ස් මන් කෙනෙක් වෙයි කියලාවත් පෙන තෙක් මානේක් තිබ්බෙ නෑ.. කොහොමහරි හැබැයි මම ඉන්ජිරේරුවෙක් උනා.. එත් සොෆ්ට්වෙයර් ඉන්ජෙක්.

    2 කතාව:

    ඉන්ජෙක් වෙලා අවුරුදු 1 1/2 පස්සේ කාර් එකක් ගත්තා. දෙවියො බාර හාර එවා එච්චර විස්වාස කලේ නැති උනත්.. මමයි වයිෆුයි බෙල්ලන්විල තියන කතරගම දේවාලේට බාරයක් උනා වාහනේට.. අවුරුදු 3ක්ම ඔක පළතුරු වට්ටියක් තියලා ඔප්පු කලා.. කොහොම හරි දවසක් පාරේ යනකොට වදුරෙක් පාර හරහා පැනලා බුෆ්ෆෙර් එකෙ වැදුනා.. ඌට මුකුත් උනේ නෑ, පාර මාරු වෙලා ගියා.. වාහනේ අරන් පලවෙනි වතාවට තමයි සතෙක් වැදුනේ.. ටිකක් ශොක් වෙලා හිටියේ.. යනගම මට මත් උනා බාරේ ඔප්පු කරන්න පහු උනා නේද කියලා.. ඒ වීක් එන්ඩ් එකේම් ගිහින් බාරේ ඔප්පු කරා.. ඊට පස්සේ අවුරුද්දේත් මහරගම වත්තේ ගෙදර හරියෙදි බල්ලේක් වාහනේ යටටම ගියා.. මම හිතුව්වා ඉවරම තමා කියලා.. බැහලා බලද්දි ඒකා වාහනේ පිටිපස්සේන් යටින් රින්ගලා ඇවිත් පාරේ අනික් පැත්තට දිව්වා.. මට හොඳට දැනුනා ඌ වාහව්නේ යට පෙරලි පෙරලි වදිනවා.. අයේ යන්න ප්ටන් ගත්ත ගමන් මම වයිෆ්ට කිව්ව "අපි බාරේ ඔප්පු කලාද?" එතකොට තාමා වයිෆ් කෑගහලා කිව්වේ" අය්යො මේ පාරත් අපිට පහු උනා කියලා.. ඉතින් ඒ වීක් එන්ඩ් එකේම් ඝිය බාරේ ඔප්පු කලා..
    ඔය බාර හාර කොච්චර හරිද වැරදිද කියන්න මම්නම් අදටත් දන්නේ නෑ.. අර උන සිද්දි නම් මට හිතා ගන්න බෑ.. ඉතින් ඇත්ත බොරු කෙසෙ උනත් බාරේ මිස් කරන්නේ නෑ..

    3 කතාව:

    මේක මම අහපු කතාවක්. 89 කලබල කාලේ. ඒ කිය කෙනා ඉඳලා තියෙන්නේ කැම්පස් හොස්ටල් ඒකේ. එදා රෑ මේ කියන කෙනා කාමරේ ඉන්නකොට කවුද කෙනෙක් ඇවිත් එකපාරටම ඉක්කමටන් මාත් එක්ක පහලට එන්න කියලා එක්කගෙන ගියාලු හොස්ටල් එකේ ගාඩ්න් එකට.. මේයත් මුකුත් කියන්නේ නතුව පස්සෙන් ගිහින් .. දෙන්නම එතන තිබුන ලොකු පදුරක් ලඟ වාඩි වෙලා.. මේ කෙනාව කලින් දැකලත් නෑ ලු,, අමුත්තා කිව්වලු ඔයා මෙහේම ඔතනම් ඉන්න.. මම අවිත් අඬ ගහනකම් එන්න එපා කියලා.. මිනිහ ගියාලු.. එය ගිහින් විනාඩි 2ක් ගියේ නෑ ලු ආමි ට්‍රක් ඒකක් ඇවිත් හොස්ටල් එක හිටපු ඔක්කොම උන්වා බලෙන් ඇදගෙන ඇවිත් ටෘක් එකට දාගෙන ගෙනිහිල්ල.. මේයා ටික වෙලාවක් ඉඳලා අර මනුස්සය අවේ නැති නිසා එලියට අවිත් හොස්ටල් එකට ඇවිත්.. මුලු හොස්ටල් එකම පාලුයි ඔක්කොම අරන් ගිහින්.. මේ කියන කෙනා විතරයි බේරිලා තියෙන්නේ. අනිත් උන් ගැන අදටත් ආරන්චියක් නෑ.. ඔක්කොම මරලා පුච්චලා කියලා තම්යි හිතන්නේ.. මේ බේරුන කෙන දැන් ලොකු තැනක වැඩ කරන කෙනෙක්.. එයා කියන්නේ එයාව බේරුවේ. එයගේ ඉශ්ට දේවතාව කියලා.. එයා මොන පින් අතේ වැඩක් කරත් අදටත් එයාව බේරුව කෙනාව පහනක් පත්තු කරලා පින් දෙනවා

    හොඳ වෙලාවට සීයා උබට කිව්වෙ නැත්තේ දොස්තර කෙනෙක් වෙයක් කියලා....කරපන්කෝ බයෝ...:baffled:
    මේ සිරාවට අපේ පැත්තේ ඔහොම නට් ලූස් බුවෙක් හිටියා....ඌ පොඩි උන් ලඟට ගිහින් සැර කරල කියනවා ඉගෙන ගෙන ඉන්ජිනේරුවෙක් (හරි දොස්තර - මතක නෑ) වෙයන් කියලා...:rofl:
    මිනිහා හොඳට ඉඳලා ලමයින්ගේ කේස් වලට පිස්සු වගේ ඇවිල්ලා...:(
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මම දැක්කා සිරීපාදේ රත්නපුරේ පාරෙන් බහිනකොට ගෑස් සිලින්ඩර් 2ක් කරේ තියාගෙන සිරීපාදේ නගින කොල්ලෙක්:baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඒක තමයි පුදුමේ කියන්නේ.
    1 අහම්බෙන් බිම තිබිලා හම්බුනේ,
    2 ඒ පෑන නැතිවුන එකත් මගේ නම + වාසගම තිබුන කෙනෙක්.
    3 ඉස්කෝලේ යාලුව පෑන ඉදිරුවේ නැත්නම් මම අදටත් දන්නේ නෑ ඒක විශේෂ පෑනක් කියලා
    හිතාගන්න බෑ තමයි ඒත් පන්තියේ යාලුවෝ සාක්ෂි

    කෝ දැන් පන්තියේ යාළුවො අපි කොහොමද උන් හොයාගන්නේ ඕක ඇත්තද නැත්නම් බොරුද කියලා අහන්න .
    (මේක තමා ලොකුම ප්‍රශ්නේ )

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    අහම්බෙන් වෙන දේවල් තමයි

    මම engineering degree එකක් කරේ , ජොබ් එකක් හොයාගන්න ගොඩක් try කලාට ලේසි උනේ නෑ . CV දැම්මා හතර අතේ . ජොබ් එකක් හම්බෙනකන් ගෙදරට වෙලා ඉන්නවා කියන්නේ මාර ස්ට්‍රෙස් වැඩක්, අහල පහල මිනිස්සු මගේ දිහා බලන්නේ කරුමක්කාරයෙක් දිහා බලන්න වගේ . ඒ නිසා මම campus එකට වෙලා හිටිය ගෙදර නොයා .

    ඒ අලුත් අව්රුද්ද ලබන්න ඔන්න මෙන්න . මම ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ . මම CV දාපු company එකකින් මට call කලා, interview එන්න කියල හෙට, ඒ කියන්නේ april 12 . මම ගෙදර යන වැඩේ කැන්සල් කරලා ඊට පස්සේ දවසේ colombo ආව interview එකට .

    ජොබ් එක telecommunication එකක් , ඒ උනාට මම ආස field එක electrical . එච්චර ආස නැති උනත් ජොබ් එකක් නැති නිසා face කලා . Interview එක හොදට ගියා . Panel එකටත් satis වගේ .

    අන්තිමට තමයි කොර වෙන ප්‍රශ්නේ ඇහුවේ . මගෙන් ඇහුව ඔයාගේ interesting field එක Telecommunication ද electrical ද කියල . මට ඇත්තම කියුනා බන් . මම කිව්වා Electrical කියලා . Panel එකට මාර upset ගියා . එයාල කිව්වා "මේක telecommunication ජොබ් එකක්, field එකට කැමති නැති කෙනෙක් ගන්න අපේ idea එකක් නෑ" කියල .

    මගේ කටින් වචනේ පැනල ඉවර නිසා මට කියාගන්න දෙයක් නැති උනා . මාර upset එකේ ගෙදර අවා මම .

    මට ආයේ ටික දවසකින් ඒ company එකෙන් ආපහු කතා කළා . එයාලගේ electrical division එකක් තියනවලු, එකේ engineer ජොබ් එක දාල ගිහින්ලු හදිස්සියේම . ආපහු ඒ post එකට interveiw කරන්න time එකක් නෑ කියල මට එන්න පුලුවන්ද ඇහුව ඒ post එකට . මම ජොබ් එකට අවා .

    මම තාම ඉන්නේ ඒ Company එකේ . 6 years . බොහොම සතුටින් ජොබ් එක කරන්න පුළුවන් තැනක් මේක . මගේ mistake එකෙන් තමයි මට ජොබ් එක හම්බුනේ .

    අනිත් කාරණේ තමයි අර telecommunication post එකට කව්රුවත් ගත්තේ නෑ . ඒ vacancy එක නැති වෙලා තිබුන!!
     
    • Like
    Reactions: sandun36 and HSW