අරූගෙ කතාව.. 🤣

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    miniha ithin wena monawa kiyannada, next 2 yrs karai kiyala balaporoththuwen innawa without expectations
    nathuwa andu maru kara kiyala maha loku wenawasak wenne ne bole pass karanawa misak
     
    • Like
    Reactions: wawula

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,329
    6,175
    113
    • Covid nisa lokema awul ekayi bari une
    • kalin anduwe un kala gihin meka mata mula idan hadanna wenawa
    • api awurudu 2kata kalin meka dakka
    • IMF ekath ekka katha kala un ape yojanawata kamathi nam witarayi udawu ganne (me wage bayilayak kiwwe)
    • janathawa rata wenuwen kapa kirimak karanna wenawa.
    • amathi mandaye, parlimenthuwe un mata help ekaranna one
    • mama awe ubala enna kiyapu nisa
    (y)Rep bro
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සර්ගෙ කතාව.. සැකෙවින්..
    1. මා හට පාලනය කළ නොහැකි හේතු මත..
    2. මේ අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. මේක කරපු අය තමයි දැන් තැන තැන උද්ඝෝෂණ කරන්නේ..
    🥺

    3. ණය වාරික, ස්වෛරී බැඳුම්, වෙළෙඳ ශේෂ හිඟය, බ්ලා බ්ලා බ්ලා...
    4. රුපියල නම්‍යශීලී කළාට පසු..
    🤣

    5. ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා..
    6. IMF සමඟ ඊයෙ පැවැත්වූ සාකච්ඡාව තුළින් වසරකට අප ගෙවිය යුතු ණය වාරික...බ්ලා බ්ලා බ්ලා..
    🙊
    🤣

    7. IMF සමඟ තවදුරටත් කටයුතු කිරීමට මා තීරණය කර තිබෙනවා.
    🙏
    🙊
    🤣

    8. මං ගත්ත තීරණ නිසා ගොඩක් හොඳ දේවල් වුණා..
    9. ලෝක වෙළෙඳපොළේ තෙල්මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපෙත් තෙල් වැඩි ඒ නිසයි. ලයිට් වලටත් තෙල් ඕනේ. ඒකයි මම දිගින් දිගටම ආයතන උනන්දු කළා.
    10. තෙල් හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කරලා මට පිහිට වෙන්ඩ.
    11. සංචාරකයො වැඩිවෙලා..
    12. විදේශ ආක්‍රමණ, සාගත, ස්වභාවික විපත්, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මූණ දුන්නා ඩෝ..
    13. ජාතියක් වශයෙන් එකවෙන්ඩ..හ්
    14. සුරක්ෂිත රටක්, දූෂණයෙන් තොර, දරුවන්ට හොඳ අනාගතයක් , ලබා දීම මගේ අරමුණයි.
    15. අවුරුදු දෙකක්ම මම කොවිඩ් නිසා වැයකළා. ඉතිරි කාලය මම දරුවන්ට හොඳ රටක් ලබාදෙන්න වැය කරනවා. ඇමතිලාස්, රාජ්‍ය සේවකයෝස්.. මට උදව් කරන්ඩ...හ්.
    16. මම දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්...
    17. තෙරුවන් සරණයි!! ( මේ කතාව Only for Buddhists හරිය? )
    පසු සටහන :
    මම මගේ මට මම මම මම මම මම මම මම මම මම මම
    🙊
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    පිස්සු උකන්නෙක්.
    computer, phone හැමදේම වැඩි උනා. එවුනාට ITවලට අවශය යටිතල පහසුකම් හැදුවලු. මුගේ අම්මගේ යටිතලපහසුකම්. කොල්ලෙක් තමන්ගේ මහන්සියෙන් කට්ට කාගන ඉගනගන තමයි ITවලින් යමක් කර ගත්තානම් කර ගත්තේ. උදව්වට ඉන්නේ යූටියුබ් එකේ IT පාඩම් දාන ඉන්දියන් කාරයෝ ටික තමයි.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බලපන් උගෙ කථාවෙ කියනවා ජනතාවගෙ ඉල්ලීමට ලූ දේශපාලනයට ආවෙ. අපි නිකන් ඉල්ලන් කෑවා වගේ සීන් එකක් තියෙන්නේ
    ඇත්තක් තියෙනවනේ බං.. මේකේම කීදෙනෙක් ඒ දවස්වල අපේ ගෝථා කියලා වැලුනාද ?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,908
    113
    −273.15°C
    පිස්සු උකන්නෙක්.
    computer, phone හැමදේම වැඩි උනා. එවුනාට ITවලට අවශය යටිතල පහසුකම් හැදුවලු. මුගේ අම්මගේ යටිතලපහසුකම්. කොල්ලෙක් තමන්ගේ මහන්සියෙන් කට්ට කාගන ඉගනගන තමයි ITවලින් යමක් කර ගත්තානම් කර ගත්තේ. උදව්වට ඉන්නේ යූටියුබ් එකේ IT පාඩම් දාන ඉන්දියන් කාරයෝ ටික තමයි.

    275851439_2868544929958924_8395178512991510916_n.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Well so whatever he does we are still having a $ 6-7B deficit at the end of the year. Then why the fk did he start building jogging tracks, importing V8 for the government, re carpeting roads that were very usable, importing expensive fertilizers and other random shit. First you got to resolve the immediate matter rather than going for some experimental BS. You cannot blame Covid for everything. Other countries in SA have rebuild their foreign reserves. Who appointed a fk up like Basil as the Finance Minister who immediately started printing money and giving them away for FREE. Then you come on TV and says your didn't start this crisis. WTF
    Look at your bloody cabinet. Than alone explains that you are the fk up
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔයාල තමයි මට එන්න කිව්වෙ ඉතිං මං ආවා ඉහි ඉහි ඉහි 🥲 අනේ මට උදවු කරන්ඩ.හ් තෙල් කරන්ට් සීමා කරන්ඩ.හ්. කොරෝනා ආවනේ ඒකයි මේ ඉහි ඉහි ඉහි. 🥲 හදනව හැදිල්ලක් මේ පාර අනේ මාව විස්වාස කරන්ඩ.හ් ඉහි ඉහි ඉහි 🤣🤣
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    රටේ ප්‍රශ්න ටික අපිටම කියලා ගියා නෙ...

    සාරාංශ "ඔබ සැමට තෙරුවන් සනරයි"
     
    • Haha
    Reactions: Cypress