https://elakiri.com/threads/කොල්ලෙක්ට-ෆෝන්-එකක්.2068449/
මේ ත්‍රෙඩ් එකේ සිද්ධිය හා බැඳේ. මම මූට ෆෝන් එක නොදී ඉන්න හැදුවේ උඹලා කියපු දේ අහලා. පස්සේ දෛවයද මන්දා බන් මට හිතා ගන්න බෑ මූ ඊයේ ඇවිත් මගෙන් ඇහුවා මගේ අලුත් ෆෝන් එක දැකලා මම අලුතෙන් ෆෝන් එකක් ගත්තාද කියලා. මම කිව්වා ඔව් කියලා. පස්සේ මගෙන් ඇහුවා පරණ ෆෝන් එක කෝ කියලා. මම කිව්වා ඒකත් තියෙනවා කියලා. "අනේ අයියේ ඒක මට දෙන්නකෝ" මම කිව්වා දෙන්නම් ගිහින් තාත්තාගේ අවසරේ අරන් එන්න කියලා පස්සේ මම තාත්තාට සීන් එක කියලා ෆෝන් එක දුන්නා. කවුරු හරි ඇහුවොත් සල්ලි වලට ගත්තා කියන්න කිව්වා මගෙන්. ෆෝන් එක ගත්තාම උගේ තිබ්බ සතුට නම් මරු. මට මම පළවෙනියට ෆෝන් එකක් ගත්ත දවස මතක් වුණා.