අරූට ෆෝන් එක දුන්නා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    https://elakiri.com/threads/කොල්ලෙක්ට-ෆෝන්-එකක්.2068449/

    මේ ත්‍රෙඩ් එකේ සිද්ධිය හා බැඳේ. මම මූට ෆෝන් එක නොදී ඉන්න හැදුවේ උඹලා කියපු දේ අහලා. පස්සේ දෛවයද මන්දා බන් මට හිතා ගන්න බෑ මූ ඊයේ ඇවිත් මගෙන් ඇහුවා මගේ අලුත් ෆෝන් එක දැකලා මම අලුතෙන් ෆෝන් එකක් ගත්තාද කියලා. මම කිව්වා ඔව් කියලා. පස්සේ මගෙන් ඇහුවා පරණ ෆෝන් එක කෝ කියලා. මම කිව්වා ඒකත් තියෙනවා කියලා. "අනේ අයියේ ඒක මට දෙන්නකෝ" මම කිව්වා දෙන්නම් ගිහින් තාත්තාගේ අවසරේ අරන් එන්න කියලා පස්සේ මම තාත්තාට සීන් එක කියලා ෆෝන් එක දුන්නා. කවුරු හරි ඇහුවොත් සල්ලි වලට ගත්තා කියන්න කිව්වා මගෙන්. ෆෝන් එක ගත්තාම උගේ තිබ්බ සතුට නම් මරු. මට මම පළවෙනියට ෆෝන් එකක් ගත්ත දවස මතක් වුණා.

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    වැඩේ නම් හොදයි.. හැබැයි මට තියෙන ප්‍රස්නේ ඔය මල්ලි කාරය පොන් එකක් දැකල නැති එකෙක් වගේ හැසිරිලා තියෙන්නෙ ඇයි කියන එක :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    iphone 14 da dunne
    na ban android ekak

    ඌ එක්ක බුදියන්න යන්නෙ කවද්ද?
    e mokatada? uta thanikam dose na
    tankiw for sharing

    Ape mallita ekak aran deela u mata thankw wath kiwwe nane 😂

    sahodarayo nam ehema thama

    වැඩේ නම් හොදයි.. හැබැයි මට තියෙන ප්‍රස්නේ ඔය මල්ලි කාරය පොන් එකක් දැකල නැති එකෙක් වගේ හැසිරිලා තියෙන්නෙ ඇයි කියන එක :)

    උගෙ ලග ෆෝන් එකක් තියෙනවා 1gb රැම් එකක් තියෙන්නේ ඒක යූස් කරන එක පට්ටම කරුමයක් හෙණම පරණ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකක් තියෙන්නේ.
    ------ Post added on Sep 21, 2022 at 9:50 PM
     
    • Like
    Reactions: Solo Rider

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    phone dial passe podi ekata gal kapanawa ehema newei

    නෑ නෑ ඒවට වෙන උන් ඉන්නවා. ඌ සහෝදරයෙක් වගේ බන් මන් හිතන්නේ මන් සමහර පොඩි එවුන්ට එහෙම සලකන්නේ මන් මගේ අයියාගෙන් නොලැබුන සහෝදර බැඳීම වෙන උන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මාව ඒ ටයිම් එකේ හිර වෙලා වගේ දැනෙන්නේ 🥺🥺 අපේ අයියා ඒ කාලේ ඉදන්ම මට ක්ලෝස් නෑ මට වඩා පිට උන්ට සැලකුවේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ නෑ ඒවට වෙන උන් ඉන්නවා. ඌ සහෝදරයෙක් වගේ බන් මන් හිතන්නේ මන් සමහර පොඩි එවුන්ට එහෙම සලකන්නේ මන් මගේ අයියාගෙන් නොලැබුන සහෝදර බැඳීම වෙන උන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මාව ඒ ටයිම් එකේ හිර වෙලා වගේ දැනෙන්නේ 🥺🥺 අපේ අයියා ඒ කාලේ ඉදන්ම මට ක්ලෝස් නෑ මට වඩා පිට උන්ට සැලකුවේ
    අයියා බය වෙන්න ඇති, මල්ලිගේ හැටි දන්නවා නේ ඉතින්..
     
    • Haha
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ නෑ ඒවට වෙන උන් ඉන්නවා. ඌ සහෝදරයෙක් වගේ බන් මන් හිතන්නේ මන් සමහර පොඩි එවුන්ට එහෙම සලකන්නේ මන් මගේ අයියාගෙන් නොලැබුන සහෝදර බැඳීම වෙන උන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මාව ඒ ටයිම් එකේ හිර වෙලා වගේ දැනෙන්නේ 🥺🥺 අපේ අයියා ඒ කාලේ ඉදන්ම මට ක්ලෝස් නෑ මට වඩා පිට උන්ට සැලකුවේ

    dan inna podi ewun sure neha, podi eka phone eka illan shape eke uben gal shot ekak balaporoththu wenawada danne neha.

    ps. podda hithanawa athi uba wena ewunta gal kapanwa uta kapanne neha kiyala
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    dan inna podi ewun sure neha, podi eka phone eka illan shape eke uben gal shot ekak balaporoththu wenawada danne neha.

    ps. podda hithanawa athi uba wena ewunta gal kapanwa uta kapanne neha kiyala

    ඌ දන්නේ නෑ මන් කොම්ලෝ ගහනවා කියලා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    උබ දුන්න phone එකේ ලෙඩක්ද කොහෙද එකම repeat වෙවී තියෙන්නේ
    අනිත් එක පොඩි එකාට කියපන් හොද english class එකකට යන්න කියලා

    ඒ එවලා තියෙන්නේ උගේ ෆෝන් එකෙන්. ඌ සසී නිසාදිගේ වීඩියෝස් බලනවද දන්නෑ එහෙම ටයිප් කරන්නේ 😹😹