අරූ කෝච්චිය හැදුවා කියලා නයෙක් ඇරලා

AussieKolla

Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    apo ban maha kuhaka set ekak inne dumpriya departhuwe kaarmika anshawala... hendi gaa wilama pala oya set ekama...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හරි විදියට නම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ එවුන් කරන්න ඕනේ මූ මේක තනියෙන් හැදුවා වුනා හෝ හදන්න උදව් කළා හෝ මොනවා වුනත් ඒ දක්වපු සහයෝගෙට ස්තුති කරලා සම්මනයක්වත් දෙන එක. ඒ වෙනුවට දැන් උන් උදව්වට ආපු එකාව මරාගෙන කන්න හදනවා. මදැයි මනුස්සකමට උදව් කරන්න ගියා. ඒ වෙලාවේ කෝච්චිය ඇතුලට වෙලා ෆෝන් එකේ ගේම් එකක් ගහගෙන හිටියා නම් හොඳයි කියල ඌට දැන් හිතේනව ඇති.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    සිද්ධියෙ ඇත්ත නැත්ත මොක උනත් ගොඩක් රාජ්‍ය සේවයේ ඉන්න ටෙක්නීෂියන්ල ඇණයක ගැලවෙන පැත්තවත් දන්නෙ නෑ...ඉලෙක්ට්‍රීශියන්ල N,L,E අදුරන්නෙ නෑ ඕකයි තත්වෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    හරි විදියට නම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ එවුන් කරන්න ඕනේ මූ මේක තනියෙන් හැදුවා වුනා හෝ හදන්න උදව් කළා හෝ මොනවා වුනත් ඒ දක්වපු සහයෝගෙට ස්තුති කරලා සම්මනයක්වත් දෙන එක. ඒ වෙනුවට දැන් උන් උදව්වට ආපු එකාව මරාගෙන කන්න හදනවා. මදැයි මනුස්සකමට උදව් කරන්න ගියා. ඒ වෙලාවේ කෝච්චිය ඇතුලට වෙලා ෆෝන් එකේ ගේම් එකක් ගහගෙන හිටියා නම් හොඳයි කියල ඌට දැන් හිතේනව ඇති.

    Kollakge idiripathweema agaya karanna oone. Eth mu hithana tharam ahinsakayek newe. Kollage pics ekka watuna post ekata passe hama news site ekekama 20mins walin mu thaniyama fix kara kiyala watune. Hiru eken karapu interview eka e news watunata passe gaththu ekak. Ethakota mu e news kiyawala thiyenna oone. Mu hari ekek nam kiyanna oone hiru ekata, mama e welawe loku deyak kare naha technician thamai wade kare, mama side support ekak dunna witharai wage deyak. Eth mu ehemada uththara dunne. Mu baluwe credit eka ganna. Dan ithin serama mattu unata passe. Aiyage oona prashnekata mama innawa kiyanawa. Media walin aththa de boru karanawa. Boru de aththa karanawa. Media karayoi waradi.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර

    News eka fake nam - credit add wena system ekak hadanna ona social media wala. Etakotata oka hariyai...
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හරි විදියට නම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ එවුන් කරන්න ඕනේ මූ මේක තනියෙන් හැදුවා වුනා හෝ හදන්න උදව් කළා හෝ මොනවා වුනත් ඒ දක්වපු සහයෝගෙට ස්තුති කරලා සම්මනයක්වත් දෙන එක. ඒ වෙනුවට දැන් උන් උදව්වට ආපු එකාව මරාගෙන කන්න හදනවා. මදැයි මනුස්සකමට උදව් කරන්න ගියා. ඒ වෙලාවේ කෝච්චිය ඇතුලට වෙලා ෆෝන් එකේ ගේම් එකක් ගහගෙන හිටියා නම් හොඳයි කියල ඌට දැන් හිතේනව ඇති.

    මේකේ ගොඩක් උන්ගේ comment බැලුවමත් පේන්නේ අර කොල්ලා වැරදියි වගේ. අර කොල්ලා හිරු ටීවී එකට කතා කරපු එකයි දැන් ඔය කෝල් එක අරන් කතා කරපු එකයි, ඔය කොල්ලා ඔය දෙකේම කතා කරපු විදියයි ඔය දැන් කෝල් කරපු දෙපාර්තුමේන්තුවේ කියන එකා කතා කරන විදියයි වෙන වෙනම අරන් උබලම හිතලා බලපල්ලා. අර පරයා අඩුම ගානේ ඔය කොල්ලට කතා කරන්නවත් දෙන්නේ නෑ.
    අනික බලපල්ලා හැමෝම කරදරේ වැටුන වෙලාවේ ඌ ඉදිරිපත් වෙලා උදව්වක් හරි කරා. අඩුමගානේ ඇනයක් හරි තද කරා කියමුකෝ. ඒත් ඌ ඉදිරිපත් උනා. අනික ඔය කොල්ලා ඌ තනියම කරා කියලා කිව්වේ නෑ
    අර පරයගේ ජොබ් එක ගහල යයි කියලා බය වෙලා අර කොල්ලට කතා කරන්න දෙන්නෙත් නැතුව අර කොල්ලගේ කටින් බලෙන් උත්තර ගන්නවා මූ මූට ඕන විදියට.
    රජයේ සේවය කරන ගොඩක් පරයොන්ගේ කුහකකම ඉරිසියාව තමයි තියෙන්නේ පිං පඩිය කකා තවත් පඩි වැඩි කරන්න කිය කිය strike කර කර.
    ඔය වගේ දේවල් උනාම කාටවත් අවංකව උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්න හිතෙන්නේ නෑ මොනම දෙයකදිවත්.

    ශ්‍රී ලංකාව මහ කුහක රටක් විශේශයෙන්ම සිංහල අපි
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    Kohomahari eka deyak igena gaththa me waden.
    kochchara dana gaththath kochchara waddek wunath thamange rajakariyak nowe nam p*ka denna yanne naa kiyala :yes: :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    මේකේ ගොඩක් උන්ගේ comment බැලුවමත් පේන්නේ අර කොල්ලා වැරදියි වගේ. අර කොල්ලා හිරු ටීවී එකට කතා කරපු එකයි දැන් ඔය කෝල් එක අරන් කතා කරපු එකයි, ඔය කොල්ලා ඔය දෙකේම කතා කරපු විදියයි ඔය දැන් කෝල් කරපු දෙපාර්තුමේන්තුවේ කියන එකා කතා කරන විදියයි වෙන වෙනම අරන් උබලම හිතලා බලපල්ලා. අර පරයා අඩුම ගානේ ඔය කොල්ලට කතා කරන්නවත් දෙන්නේ නෑ.
    අනික බලපල්ලා හැමෝම කරදරේ වැටුන වෙලාවේ ඌ ඉදිරිපත් වෙලා උදව්වක් හරි කරා. අඩුමගානේ ඇනයක් හරි තද කරා කියමුකෝ. ඒත් ඌ ඉදිරිපත් උනා. අනික ඔය කොල්ලා ඌ තනියම කරා කියලා කිව්වේ නෑ
    අර පරයගේ ජොබ් එක ගහල යයි කියලා බය වෙලා අර කොල්ලට කතා කරන්න දෙන්නෙත් නැතුව අර කොල්ලගේ කටින් බලෙන් උත්තර ගන්නවා මූ මූට ඕන විදියට.
    රජයේ සේවය කරන ගොඩක් පරයොන්ගේ කුහකකම ඉරිසියාව තමයි තියෙන්නේ පිං පඩිය කකා තවත් පඩි වැඩි කරන්න කිය කිය strike කර කර.
    ඔය වගේ දේවල් උනාම කාටවත් අවංකව උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්න හිතෙන්නේ නෑ මොනම දෙයකදිවත්.

    ශ්‍රී ලංකාව මහ කුහක රටක් විශේශයෙන්ම සිංහල අපි

    But he didn't deny it either. If all he did was giving them a hand he should have corrected it during the interview, which he didn't. It's obvious that the guy wanted credit for something he didnt deserve
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    News eka fake nam - credit add wena system ekak hadanna ona social media wala. Etakotata oka hariyai...

    Eka thamai. Media karayonge kisi wagakimak nahane ban. Unta nathi wenna deyak na. News eka nagala giyoth traffic wadi wenawa. Samaharawita ara kollata asa hithenna athi e news watichcha hatiyata. E nisa ewata hariyanna uththara denna athi.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    හරි විදියට නම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ එවුන් කරන්න ඕනේ මූ මේක තනියෙන් හැදුවා වුනා හෝ හදන්න උදව් කළා හෝ මොනවා වුනත් ඒ දක්වපු සහයෝගෙට ස්තුති කරලා සම්මනයක්වත් දෙන එක. ඒ වෙනුවට දැන් උන් උදව්වට ආපු එකාව මරාගෙන කන්න හදනවා. මදැයි මනුස්සකමට උදව් කරන්න ගියා. ඒ වෙලාවේ කෝච්චිය ඇතුලට වෙලා ෆෝන් එකේ ගේම් එකක් ගහගෙන හිටියා නම් හොඳයි කියල ඌට දැන් හිතේනව ඇති.

    sirawata ban... mun nam puduma kuhaka huttige puthala set ekak.... ehema eh kollata call karala oota kiyanne nathiwa record karala daana ekath weradiy. Eh call eke dumriye eka ktha karana widiyenma penawa uge hediyawa.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    මේකේ ගොඩක් උන්ගේ comment බැලුවමත් පේන්නේ අර කොල්ලා වැරදියි වගේ. අර කොල්ලා හිරු ටීවී එකට කතා කරපු එකයි දැන් ඔය කෝල් එක අරන් කතා කරපු එකයි, ඔය කොල්ලා ඔය දෙකේම කතා කරපු විදියයි ඔය දැන් කෝල් කරපු දෙපාර්තුමේන්තුවේ කියන එකා කතා කරන විදියයි වෙන වෙනම අරන් උබලම හිතලා බලපල්ලා. අර පරයා අඩුම ගානේ ඔය කොල්ලට කතා කරන්නවත් දෙන්නේ නෑ.
    අනික බලපල්ලා හැමෝම කරදරේ වැටුන වෙලාවේ ඌ ඉදිරිපත් වෙලා උදව්වක් හරි කරා. අඩුමගානේ ඇනයක් හරි තද කරා කියමුකෝ. ඒත් ඌ ඉදිරිපත් උනා. අනික ඔය කොල්ලා ඌ තනියම කරා කියලා කිව්වේ නෑ
    අර පරයගේ ජොබ් එක ගහල යයි කියලා බය වෙලා අර කොල්ලට කතා කරන්න දෙන්නෙත් නැතුව අර කොල්ලගේ කටින් බලෙන් උත්තර ගන්නවා මූ මූට ඕන විදියට.
    රජයේ සේවය කරන ගොඩක් පරයොන්ගේ කුහකකම ඉරිසියාව තමයි තියෙන්නේ පිං පඩිය කකා තවත් පඩි වැඩි කරන්න කිය කිය strike කර කර.
    ඔය වගේ දේවල් උනාම කාටවත් අවංකව උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්න හිතෙන්නේ නෑ මොනම දෙයකදිවත්.

    ශ්‍රී ලංකාව මහ කුහක රටක් විශේශයෙන්ම සිංහල අපි

    100% ekagai. Eh pakaya kollata katha karanna denne nathuwa balen oota oney dey uta kiya kiyawa gannawa. Kolla honda ekek nisa uge job eka gahala yay kiyala aru kiyana ewata haa kiyanawa. mey wage uttige puthala inna kam kohomada ratak diyunu wenne
     
  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    Kohimath oya dumriya dept. Un harima kadera un. Ekane ochchara padi aran strike karanne. Meka uta lajhawak wage danenawa athi. Me hamadetama me rate med waga kiyanna one. Unta paper eka vikuna ganna, hits ganna, views ganna, channel eka publicity karaganna amma thathawath wikunai.
     
    Similar threads