මේ සීන් එකයි, පිදුරන්ගල සීන් එකයි දෙකම එකට තියලා බැලුවම හොදට තේරුම් ගන්න පුලුවන් දෙයක් තියෙනවා...
අපේ රටේ ඉන්න මාධය කියල කියා ගන්න සහ පේජ් ඇඩ්මින් කියල කියා ගන්න දවසෙ ගතමනාව හම්බ කර ගන්න අනුන්ගෙ කුනු විකුනන මජරි කාරයන්ගේ හැටි.
හැමෝම එකයි කියන එක නේවේ කියන්නේ. එත් අද ඉන්න බහුතරයක් එහෙමයි.
1.පිදුරන්ගල සීන් එක. අර සුද්දො පු* එලියේ දාන් ඉන්න එක්ව, සුද්දියො තොල් දාන ඒවා මහ ලොකුවට පෝස්ට් හදලා දැම්ම අපිටත් මෙහෙම වෙන්න ඕනෙ, රිලේශන් ශිප් ගෝල්, ට්‍රැවල් ගෝල් කිය කිය, ඊල්ගට අර කොල්ලො ටිකව අල්ලනකම් උන්ට බැන බැන පොස්ට් දැම්ම, ඊලගට උනව අල්ල ගතාම පොලිසියට බැන බැන පොස්ට් දානව.
2. මේ ට්‍රේන් එකේ කොල්ල ඌ පාඩුවේ ඉද්දී ඌව උඩ දැම්ම පොස්ට් හද හද දැන් උට බනිනව පොස්ට් හද හද
මේ මොකටද????
දවසෙ කෑම එකට සල්ලි හොයා ගන්න.. ඔයිට හොදයි පාරේ හිගා කනවා...