අර අටක නාටක එකේ රඟපාන උන් මොකද බන් ගිරිය යටින් කැ ගහන්නේ?
jinthupitibassa Banned Jun 15, 2015 187 24 0 අබුඩාබි Jun 21, 2015 #1 අර අටක නාටක එකේ රඟපාන උන් මොකද බන් ගිරිය යටින් කැ ගහන්නේ? Reactions: xcute_shake
xcute_shake Well-known member Jun 11, 2010 4,964 475 83 Down South Jun 21, 2015 #2 jinthupitibassa said: අර අටක නාටක එකේ රඟපාන උන් මොකද බන් ගිරිය යටින් කැ ගහන්නේ? Click to expand... උබටත් මාර ප්‍රශ්න බං තියෙන්නේ Reactions: jinthupitibassa
jinthupitibassa said: අර අටක නාටක එකේ රඟපාන උන් මොකද බන් ගිරිය යටින් කැ ගහන්නේ? Click to expand... උබටත් මාර ප්‍රශ්න බං තියෙන්නේ
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 21, 2015 #4 හොඳ හිනා යන හරයක් තියෙන විහිළු හොයාගන්න සහ ලියාගන්න බැරිවුනාම සාමාන්‍යය විහිළුවක් දාල හැසිරීමෙන් කතා කරන විදිහෙන් හිනස්සන්න උත්සාහ කරනව බං
හොඳ හිනා යන හරයක් තියෙන විහිළු හොයාගන්න සහ ලියාගන්න බැරිවුනාම සාමාන්‍යය විහිළුවක් දාල හැසිරීමෙන් කතා කරන විදිහෙන් හිනස්සන්න උත්සාහ කරනව බං
MAHAWELI Member Mar 3, 2015 300 20 0 ගෙදර Jun 21, 2015 #6 markhaloce said: හොඳ හිනා යන හරයක් තියෙන විහිළු හොයාගන්න සහ ලියාගන්න බැරිවුනාම සාමාන්‍යය විහිළුවක් දාල හැසිරීමෙන් කතා කරන විදිහෙන් හිනස්සන්න උත්සාහ කරනව බං Click to expand... මුන්ට පුඑවන්නන් tv එකෙන් එලියට අත දාල අපේ කට දෙපැත්තට කරලා හරි හිනා ගස්සයි, මෙික බලන පොඩිවුන්ගෙ සිංහල භාෂාවටත් දෙවිපිහිටයි,, මොන ගොනාද දන්නැ මෙිිකෙ editorයා,,
markhaloce said: හොඳ හිනා යන හරයක් තියෙන විහිළු හොයාගන්න සහ ලියාගන්න බැරිවුනාම සාමාන්‍යය විහිළුවක් දාල හැසිරීමෙන් කතා කරන විදිහෙන් හිනස්සන්න උත්සාහ කරනව බං Click to expand... මුන්ට පුඑවන්නන් tv එකෙන් එලියට අත දාල අපේ කට දෙපැත්තට කරලා හරි හිනා ගස්සයි, මෙික බලන පොඩිවුන්ගෙ සිංහල භාෂාවටත් දෙවිපිහිටයි,, මොන ගොනාද දන්නැ මෙිිකෙ editorයා,,
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Jun 21, 2015 #8 ඇනස්ලි,බර්ටි,සැමුවෙල්,මර්සි ලගෙ ජෝක්ස් වල ඇයි යටිගිරියෙන් කෑ ගහන්නෙ කියල ප්‍රශ්නයක් ඇති උන් නැද්ද බන්.. :3
ඇනස්ලි,බර්ටි,සැමුවෙල්,මර්සි ලගෙ ජෝක්ස් වල ඇයි යටිගිරියෙන් කෑ ගහන්නෙ කියල ප්‍රශ්නයක් ඇති උන් නැද්ද බන්.. :3