අර අටක නාටක

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හොඳ හිනා යන හරයක් තියෙන විහිළු හොයාගන්න සහ ලියාගන්න බැරිවුනාම සාමාන්‍යය විහිළුවක් දාල හැසිරීමෙන් කතා කරන විදිහෙන් හිනස්සන්න උත්සාහ කරනව බං :yes: :yes:
 
MAHAWELI

Member
Mar 3, 2015
300
20
0
ගෙදර
හොඳ හිනා යන හරයක් තියෙන විහිළු හොයාගන්න සහ ලියාගන්න බැරිවුනාම සාමාන්‍යය විහිළුවක් දාල හැසිරීමෙන් කතා කරන විදිහෙන් හිනස්සන්න උත්සාහ කරනව බං :yes: :yes:
මුන්ට පුඑවන්නන් tv එකෙන් එලියට අත දාල අපේ කට දෙපැත්තට කරලා හරි හිනා ගස්සයි,
මෙික බලන පොඩිවුන්ගෙ සිංහල භාෂාවටත් දෙවිපිහිටයි,, මොන ගොනාද දන්නැ මෙිිකෙ editorයා,,
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇනස්ලි,බර්ටි,සැමුවෙල්,මර්සි ලගෙ ජෝක්ස් වල ඇයි යටිගිරියෙන් කෑ ගහන්නෙ කියල ප්‍රශ්නයක් ඇති උන් නැද්ද බන්..
    :3