so sad about chickens machan.......:(:(:(:( TFS Rep add +++++++
wdisankalpa Well-known member Mar 20, 2008 1,298 94 48 Atakalampanna Aug 11, 2014 #41 so sad about chickens machan....... TFS Rep add +++++++
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Aug 11, 2014 #44 patta post ekak machan..
Mr:Virus Well-known member May 24, 2011 5,897 1,237 113 Colombo Aug 11, 2014 #48 ඒ කියන්නෙ මෙච්චරකල් වසද අපි කාල තියෙන්නෙ ඉතින් බන් සමහඑ ඒවයෙ එස් එල් එස් ගහලත් තියෙනවානෙ. ඉතින් ඒවත් මේහෙමද හදන්නෙ. බොරුවටද ප්‍රමිති සහතික ගන්නෙ. දැනුවත් කලාට ගොඩක් ස්තූතිය මචන් +8
ඒ කියන්නෙ මෙච්චරකල් වසද අපි කාල තියෙන්නෙ ඉතින් බන් සමහඑ ඒවයෙ එස් එල් එස් ගහලත් තියෙනවානෙ. ඉතින් ඒවත් මේහෙමද හදන්නෙ. බොරුවටද ප්‍රමිති සහතික ගන්නෙ. දැනුවත් කලාට ගොඩක් ස්තූතිය මචන් +8
waca Well-known member Nov 13, 2006 3,735 2,214 113 Nugegoda Aug 11, 2014 #50 මමත් අවුරුදු ගානක් වෙජිටේරියන් තමයි. මට වෙජිටේරියන් වෙන්න හිතුනෙ කුකුල්ලු පටවපු ලොරියකින් කුකුල්ලු බානව දැක්කට පස්සෙ. බඩජාරිකමට වෙජිටේරියන් වීම අතඇරිය. මදැයි ෆ්‍රයිඩ් රයිසුයි කොත්තුයි කෑව
මමත් අවුරුදු ගානක් වෙජිටේරියන් තමයි. මට වෙජිටේරියන් වෙන්න හිතුනෙ කුකුල්ලු පටවපු ලොරියකින් කුකුල්ලු බානව දැක්කට පස්සෙ. බඩජාරිකමට වෙජිටේරියන් වීම අතඇරිය. මදැයි ෆ්‍රයිඩ් රයිසුයි කොත්තුයි කෑව
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Aug 11, 2014 #51 aye chicken epoo Last edited: Aug 11, 2014
sherlock Well-known member Jun 11, 2008 17,619 939 113 221/B Baker Street London Aug 11, 2014 #52 thanks all
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Aug 12, 2014 #53 happa mas kana eka adu karana one
ZeeMARZ Member Aug 20, 2014 304 16 0 මේ අහස් වියන යට Aug 20, 2014 #55 පට්ට පෝස්ට් එක බන්. කාපු කුකුල්මස් මතක් වෙලා නිකම් ඔලුව කැරකෙනව වගේ!! ස්තුතියි වැදගත් දෙයක් share කලාට
පට්ට පෝස්ට් එක බන්. කාපු කුකුල්මස් මතක් වෙලා නිකම් ඔලුව කැරකෙනව වගේ!! ස්තුතියි වැදගත් දෙයක් share කලාට
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,821 113 ගෙදර/බෝඩිමේ Aug 20, 2014 #56 bump kana eka sahenna adu karala thiyenne dan. nawattanna onaa
sherlock Well-known member Jun 11, 2008 17,619 939 113 221/B Baker Street London Aug 21, 2014 #57 thanks all
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Nov 21, 2014 #59 TFS,, rep+7
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Nov 21, 2014 #60 signshop said: මේක ඇහුවාම සංසාරෙම එපා උනා බන්.. කොහොමත් මම නම් Chicken කන්නෙම නැති තරම්.. මාලු තමයි ඉතින්.. බ්‍රොයිලර් චිකන් වැඩිවියට පත් උනේ නැති ගෑනු ලමයින්ට දෙන්න හොද නෑ. අඩු වයසින් වැඩිවියට පත්වෙන නිසා. මුන්ට ගහන හොමොන කොයි තරම් සැර ඇතිද..? REP+5 Click to expand... මාළු ඊට හපන් බන් . මාළුන්ට නරක වෙනවට ෆෝමලීන් දාල දෙන්නේ. මළමිනී එම්බාම් කරන්න ගේන්නෙත් ෆෝමලීන් තමයි.
signshop said: මේක ඇහුවාම සංසාරෙම එපා උනා බන්.. කොහොමත් මම නම් Chicken කන්නෙම නැති තරම්.. මාලු තමයි ඉතින්.. බ්‍රොයිලර් චිකන් වැඩිවියට පත් උනේ නැති ගෑනු ලමයින්ට දෙන්න හොද නෑ. අඩු වයසින් වැඩිවියට පත්වෙන නිසා. මුන්ට ගහන හොමොන කොයි තරම් සැර ඇතිද..? REP+5 Click to expand... මාළු ඊට හපන් බන් . මාළුන්ට නරක වෙනවට ෆෝමලීන් දාල දෙන්නේ. මළමිනී එම්බාම් කරන්න ගේන්නෙත් ෆෝමලීන් තමයි.