ඔව් නීතිය ඉදිරියේ නිවැරදිකරය වෙලා බෙරුණත්oya wage dewal unama driversla tamai asarana wenne.
කොහොමද හෘද සාක්ෂියෙන් ගැලවන්නේ ; මගේ අතින් ජීවිතයක් විනාශ වුණා කියන
මැරෙනකන් ඕකත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නෙ ;
ඔව් නීතිය ඉදිරියේ නිවැරදිකරය වෙලා බෙරුණත්oya wage dewal unama driversla tamai asarana wenne.
අනතුර වලක්වන්නෙ කොහොමද කියහන් දැන් උබ ඔතන හිටියනම්. අර කෙල්ලො 2 ඉන්න පැත්තට අල්ලනවද නැත්තන් අර කැබ් එකක් එන්නෙ ඒ පැත්තට අල්ලනවද? මෙතන එවරි එකේ එකා රෙස්පොන්ඩ් කරනව ඉක්මනටම එවරියෙ පොරට තප්පරයක්වත් වෙලාව නෑ ඒත් ඌ පැත්තකට හරවනව. ඔය වගේ ගෝත පැටවු මැරිල යන එකමයි හොඳ කැමරාව නොත්තිබ්බනම් නිකන් මිනිහෙක් අමාරුවෙ වැටෙනවනෙ.පොලීසිය නඩු දාන්නේ අනතුරක් වලක්වා නොගැනීම සහ අනතුරක් සිදු කර මරණයක් සිදු කිරීම කියලානේ. වෑන් කාරයාට ටොපිය සෙට් වෙනවා.
උඹත් දයාවතී වගේ හදල කියනව නේද දේවල්.කෙල්ලට ලියුමක් දුන්න, කෙල්ල බෑ කිව්වා, මම මැරෙනවා කියල වෑන් එකට පැන්නා. කෙල්ලෝ දෙන්නත් මිසින් වුනා..

ida balapan ponzBoru kiyannepa pagor
Natural selection
Survival of the Fittest
------ Post added on Apr 3, 2026 at 2:38 AM
එහෙම වෙන්නේ නැහැ.දඩයක් නැතිව නිදහස් වෙන්නත් පුළුවන්.හැබැයි අවුරුදු 3,4 උසාවි යන්න වේවිවෑන් බට්ට ඩ්‍රයිවර් ට වන්දියක් ගෙවන්න සෙට් වෙයි ලක්ස 20 ක් වත් , නඩුවට 10-12 ගමනක් රස්තියාදු වෙන්නත් වෙනව

මට නෙවෙයි බං, අනතුරක් වලක්වා නොගැනීම කියලා නඩු දාන පොලිස් කාරයා ඔතන හිටියත්, අනතුරක් වලක්වා නොගැනීමට දඩුවම් දෙන නඩු කාරයා ඔතන හිටියත් උන්ටත් ඕක නවත්ත ගන්න බෑ. ඒ උනාට ඉතින් නඩු දාන්නේ ඔය වැරැද්දට සහ දඩුවම් ලැබෙන්නේ ඔය වැරැද්දට.අනතුර වලක්වන්නෙ කොහොමද කියහන් දැන් උබ ඔතන හිටියනම්. අර කෙල්ලො 2 ඉන්න පැත්තට අල්ලනවද නැත්තන් අර කැබ් එකක් එන්නෙ ඒ පැත්තට අල්ලනවද? මෙතන එවරි එකේ එකා රෙස්පොන්ඩ් කරනව ඉක්මනටම එවරියෙ පොරට තප්පරයක්වත් වෙලාව නෑ ඒත් ඌ පැත්තකට හරවනව. ඔය වගේ ගෝත පැටවු මැරිල යන එකමයි හොඳ කැමරාව නොත්තිබ්බනම් නිකන් මිනිහෙක් අමාරුවෙ වැටෙනවනෙ.