අර ගෑණු කෙනාට කොරෝන හැදුනේ කාගෙන්ද බං?😕

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මෙහම වෙන්න බැරිද ?
    ඔය පිටරටින් ආපු එකෙක් මුල් 14 න් පස්සේ self quarantine ඉද්දි මේ ගෑනු කෙනා ඩිස්ටි ඩිඩිං කරන්න ගිහින් හැදුනා වෙන්න බැරිද ?
    මොකද ඕක කිව්වොත් ගෑනිගෙ පව්ලත් ඉවරයි, අරුත් ඉවරයි... නැත්නම් මොන මගුලකටද හන්ගගෙන ඉන්නෙ ??

    කලින් අහල තිබුනු විදියට 24hr වලින් වගෙ එක මැරෙනවලු නේද රෙදි වගේ අජීවී මතුපිටක
    ඔව් එලියේ පැය 24 කට වඩා ඉන්න බෑ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    69 අතරින් වෙන කෙනෙක්ට තිබුනා වෙන්න පුළුවන් ආරම්බය
    මටත් මෙකෙමයි හිතුනේ
    ඔය ගාමන්ට් කෙල්ලෝ ලගින් නැති තැනක් නැහැනේ
     
    • Angry
    Reactions: salitha22

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    උඹලෑ අම්මගෙන් ලූ.
    එයා වටේ ගිහින් කොරෝනයි ගොනෝරියායි ඔක්කොම ලෙඩ අරං ඇවිල්ලා ගමටම බෙදලා ලූ

    උඹේ අම්ම වගේ පට්ට වේසියෙක් නෙමෙයි හැමෝම ඉතිං.උඹ දන්නෙ නැහැ නේද උඹේ තාත්ත කවුද කියල?😁😁😁
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    69 අතරින් වෙන කෙනෙක්ට තිබුනා වෙන්න පුළුවන් ආරම්බය

    සමහරවිට මුලින් හැදුනු කෙනාට දැන් සනීප වෙලා නෙගටිවු වෙන්නත් පුලුවන්නේ බන්, එතකොට එයා ඔය 69 අතර නැහැ ට්‍රේස් කරන්නත් බැහැ, දැන් ඔය ටෙස්ට් කරපු නිසානේ ඒ 69ට තියනවා කියලා දන්නෙ, උන් කලින් ටෙස්ට් කරලා නැත්තෙ උන්ට මොනවත් රෝග ලක්ශනයක් නැති නිසානේ, එතකොට මුලින්ම හැදුනු කෙනාට කාලෙකට කලින් හැදිලා ඔය සෙනග අතර සර්කියුලේට් වෙමින් තිවුනද කියලා කියන්නත් බැහැනේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894

    entering the rabbit hole...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    mt nan hithenne lankawe goda denekuta corona thiyenawa. ape roga lakshana eliyata enne na. eliyata awath api koththamalli ekak wage gahala goda dagannawa. (100% hoda nounanth loga lakshana lokuwata enne na. kotinma maranthika na) e nisa ape unath pcr kaloth positive wenna puluwan. godak durata ape thiyena version eka loku awlak nathuwathi.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුලින්ම මෙයාට හැදුනේ කියලා කියන්න බැහැ. සමහර විට කොරෝනා හැදිලා හොඳ වෙච්ච එක්කෙනෙකක් ට දෙවෙනි පාරාත් හැදෙන්න පුළුවන්. එහෙම කෙනෙක් ගෙන් බොවෙන්න පුළුවන් වෙන එක්කෙන්ක්ට . තුන පාරක් කොරෝනා හැදුන එක්කෙනෙකක් ඉන්නවා කියලා news වලට කිව්විවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    mt nan hithenne lankawe goda denekuta corona thiyenawa. ape roga lakshana eliyata enne na. eliyata awath api koththamalli ekak wage gahala goda dagannawa. (100% hoda nounanth loga lakshana lokuwata enne na. kotinma maranthika na) e nisa ape unath pcr kaloth positive wenna puluwan. godak durata ape thiyena version eka loku awlak nathuwathi.
    matath ehema hithenewa
     
    • Like
    Reactions: sandaru1rox

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සමහරවිට මුලින් හැදුනු කෙනාට දැන් සනීප වෙලා නෙගටිවු වෙන්නත් පුලුවන්නේ බන්, එතකොට එයා ඔය 69 අතර නැහැ ට්‍රේස් කරන්නත් බැහැ, දැන් ඔය ටෙස්ට් කරපු නිසානේ ඒ 69ට තියනවා කියලා දන්නෙ, උන් කලින් ටෙස්ට් කරලා නැත්තෙ උන්ට මොනවත් රෝග ලක්ශනයක් නැති නිසානේ, එතකොට මුලින්ම හැදුනු කෙනාට කාලෙකට කලින් හැදිලා ඔය සෙනග අතර සර්කියුලේට් වෙමින් තිවුනද කියලා කියන්නත් බැහැනේ.
    :yes::yes::yes::yes:

    මචන් මේපාර තත්වය දරුනුයි. අපිට ලොකු වගකීමක් තියෙනව. ඇත්තම කිව්වොත් මේ cluster එක හොයගන්න බෑ කියන නිගමනයට එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. අපිට කරන්න තියෙන ලොකුම දේ අපිවම ආරක්ශා වෙන එක. ආන්ඩුව මීඩියා මොනව කිව්වත්. දැන් එක දෙයක් පැහැදිලියි. දැන් වයිරසය සමාජ ගතවෙලා ඉවරයි. අපි අතර ඉන්න කීදෙනෙක් තව කීදෙනුකුට මේක බොකරයිද කියල අපිට කියන්න බෑ. හොදම දේ තමා තමන්ගෙ පවුල ගැන හිතල කල්පනාවෙන් වැඩකරන එක. දැනට වයිරස් එක ගැන හොයගෙන තියෙන තොරතුරු අනුව.A+ blood group එක හා දියවැඩියාව තියෙන අය තම්යි පහසුවෙන්ම මේ රෝගයට ගොදුරු වෙන්නෙ. ඒ කියන්නෙ අපේ දෙමාපියන්. කල්පනාවෙන් හිටපල්ල.
     
    Similar threads