මෙහම වෙන්න බැරිද ?
ඔය පිටරටින් ආපු එකෙක් මුල් 14 න් පස්සේ self quarantine ඉද්දි මේ ගෑනු කෙනා ඩිස්ටි ඩිඩිං කරන්න ගිහින් හැදුනා වෙන්න බැරිද ?
මොකද ඕක කිව්වොත් ගෑනිගෙ පව්ලත් ඉවරයි, අරුත් ඉවරයි... නැත්නම් මොන මගුලකටද හන්ගගෙන ඉන්නෙ ??

ඔව් එලියේ පැය 24 කට වඩා ඉන්න බෑකලින් අහල තිබුනු විදියට 24hr වලින් වගෙ එක මැරෙනවලු නේද රෙදි වගේ අජීවී මතුපිටක