අර ජේසු ජීවමානයි , සුබ ආරංචි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කොයි ආගමත් එකයි කියන්නෙ ෂුවර් එකට උඹ බෞද්ධයෙක් නෙමෙයි.
    බොද්ධ ආගම වෙන එකකට සමාන වෙන තැනක් පෙන්නපන්.

    මම බෞද්ධ උනා හෝ නොවුනා කියල මොකක්ද මෙතන තියන අවුල? :baffled:

    බෞද්ධ ආගම අනිත් ආගම් වගේම තමයි බන්...:yes:

    උබ මට වෙනස පැහැදිලි කරපන්...මම කියන්නේ මරණයෙන් මතු ජීවිතය කියන මනුස්සයට තියෙන ලොකුම අභිරහස පදනම් කරගෙන තමයි ඔය කොයි ආගමත් හැදිලා තියෙන්නේ...:yes: මොකද මනුස්සයට තියෙන ලොකුම ගැටලුව ඕක...නොදන්නා දෙයක් පෙන්නලා මෙන්න මේකයි වෙන්නේ කියනවා..:rolleyes:

    ඉතින් විස්වාසය අනුව තමා ඕක වෙන්නේ..:yes: මොකද උඹ දන්නේ නැහැනේ ඇත්තටම ඔය මාර්ගය අනුගමනය කරාම නිවනක් හම්බෙනවා කියන දේ..? ;) උඹ ඒක විස්වාස කරනවා...:baffled: හරියට මුස්ලිම් උන් මැරුණා ම ස්වර්ගෙට ගිහින් කන්යාවියෝ ලැබෙනවා කියල හිතන් ඉන්නවා වගේ...:yes:

    උබල නිවන් දකින්න හිතනවා, අරුන් ස්වර්ගෙට යන්න හිතනවා...:baffled: දෙගොල්ලොම දැකපු නැති දෙයක් විස්වාසෙන් අර කියල තියෙන ටික අදහනවා, කරනවා...:baffled:

    මොකක්ද වෙනස? මට ආගම් ගැන වාද කරන්න උවමනාවක් නැහැ..:)
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    you buddhist cunts walk around bow tree carrying a basket of water to get cured from diseases and those cross cunts kneel before some wooden + and pray to get cured from diseases. the truth is god wants all of you to get sick bitch.

    Looks like you don't know anything about Buddhism
    Arguing with a fool is the easiest way to Become One :rolleyes:
    i'm outta here. :cool:
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    මම බෞද්ධ උනා හෝ නොවුනා කියල මොකක්ද මෙතන තියන අවුල? :baffled:

    බෞද්ධ ආගම අනිත් ආගම් වගේම තමයි බන්...:yes:

    උබ මට වෙනස පැහැදිලි කරපන්...මම කියන්නේ මරණයෙන් මතු ජීවිතය කියන මනුස්සයට තියෙන ලොකුම අභිරහස පදනම් කරගෙන තමයි ඔය කොයි ආගමත් හැදිලා තියෙන්නේ...:yes: මොකද මනුස්සයට තියෙන ලොකුම ගැටලුව ඕක...නොදන්නා දෙයක් පෙන්නලා මෙන්න මේකයි වෙන්නේ කියනවා..:rolleyes:

    ඉතින් විස්වාසය අනුව තමා ඕක වෙන්නේ..:yes: මොකද උඹ දන්නේ නැහැනේ ඇත්තටම ඔය මාර්ගය අනුගමනය කරාම නිවනක් හම්බෙනවා කියන දේ..? ;) උඹ ඒක විස්වාස කරනවා...:baffled: හරියට මුස්ලිම් උන් මැරුණා ම ස්වර්ගෙට ගිහින් කන්යාවියෝ ලැබෙනවා කියල හිතන් ඉන්නවා වගේ...:yes:

    උබල නිවන් දකින්න හිතනවා, අරුන් ස්වර්ගෙට යන්න හිතනවා...:baffled: දෙගොල්ලොම දැකපු නැති දෙයක් විස්වාසෙන් අර කියල තියෙන ටික අදහනවා, කරනවා...:baffled:

    මොකක්ද වෙනස? මට ආගම් ගැන වාද කරන්න උවමනාවක් නැහැ..:)

    උඹ කියපු පළවෙනි කාරනෙට එකගයි.
    ස්වර්ගෙට යන්න ආගම් දෙකක් වලි කනව. ඒක ඇත්ත
    ඒත් නිවන ගැන කියන්නෙ බුදු දහමෙ විතරයි.
    උඹට පුළුවන්නම් මේ විඩීයො එක බලපන්
    උඹට හිතට ඇල්ලුවොත් දිගටම බලපන් නැත්තම් අත ඇරල දාපන්
    අනික උඹ දැනට තියෙන ප්‍රධාන ආගම් තුනේම දේශන අහපන් අහල උඹට ලාවට හරි සෙට් වෙනවනම්
    පොඩ්ඩක් එ්ක ගැන අධ්‍යනය කරපන්.
    මොකද බුදුන් වහන්සෙ නිය අගට පස් පිඩක් අරන් කියනව නැවත මනුස්ස ආත්මයක් ලබන්නෙ
    මේ පස් පිඩ වගේ කොටස්ක් කියල. අපි හිතන තරම් මේ සසර ලේසි නෑ...
     
    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63

    darmaya kesewethath karama pala gena wishwasayk nethath practical thiyenwa krala balanda, dyana labanda , bawana krma magin nikan pray karan seen newei, manasama diyunu karala karaganda puluwuang deyak,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    එහෙම කියන්නත් බැහැ බන්..:oo: ඔය එක එක සභාවල් තියෙනවා ක්‍රිස්තියානි ආගමේ..:yes: එතකොට ඊට අමතරව පොඩි ගෙවල් වගේ ඒවයෙත් කල්ලි හැදිලා අර මග, මේ මග, අරයගේ සාක්කි කාරයෝ, මෙයාගේ සාක්කිකාරයෝ කියාගෙන විකාර කරනවා..ඔය තියෙන්නේ සැනසුමට මග අරව මේවා...:rofl:

    තව සමහර උන් ස්ටේජ් ගහගෙන නටාගෙන මියුසිකල් දාගෙන ඔන්න ලෙඩ හොඳ කරනවා කියාගෙන කරනවා...:lol: ඒ වගේ උන් තමා ඔය බෙහෙත් නොගෙන සීන් කරන්නේ..ඕක කරන්නේ ආගම විනාස කරන්නම නෙමෙයි...උන්ට එකෙන් ලැබෙන දෙයක් නැහැ...:no:

    උන් කරන්නේ අර ඉහගෙන කෑම වගේ වැඩක්....:dull: ඒ කිව්වේ දැන් තියන එකම භාවිතා කරලා, මොඩිෆයි කරලා, ආතල් දීල, උන්ගේ අනුගාමිකයෝ වැඩි කරගන්න එකක්....:baffled:

    හිතපන්කෝ...දැන් එළකිරි එක වගේ සයිට් එකක් මම හැදුවොත්,:P මම මේක විනාස කරනවට වඩා නරකද, මේකේ උන්ගෙන් 30% ක් වත් බයිලා ගහල, මේකේ වැරදි කියල මගේ සයිට් එකට ඇද්දොත් හෙමීට? :rofl::baffled::P එතකොට මගේ සයිට් එක ගොඩ යනවා...:) නිකම්ම මේක කෙලෙව්වා කියල මට ලැබෙන ලබ්බක් නැහැනේ...:P එකයි කිව්වේ වාසියට කියල...තමන්ගේ අනුගාමිකයෝ ඉන්නවා කියන්නේ උන්ට යම්කිසි පිරිසක් ඉන්නවා කියන එකනේ :oo:

    30% කාලයත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙලා 99-100% වෙච්චදාට නිකම්ම විනාශ වෙලා ඉවරයි නේද? ඒක නේද ඔතනත් වෙන්නේ? බෙහෙත් නොබී මැරෙන සීන් එක මීට අවුරුදු කීපයකට විතර කලින් කලාතුරකින් අපිට ආරංචි වෙන්න ගත්තා උදා: අහවලාගේ වයිෆ් කතෝලික එයාගේ අම්මා බෙහෙත් නොබී ප්‍රේ කරලා මැරුනා කියලා. ඉස්සර කලාතුරකින් අහුන දේ දැන් නම් ඇහෙන එක වැඩියි. උබට තේරෙන්න ඕනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා

    මම බෞද්ධ උනා හෝ නොවුනා කියල මොකක්ද මෙතන තියන අවුල? :baffled:

    බෞද්ධ ආගම අනිත් ආගම් වගේම තමයි බන්...:yes:

    උබ මට වෙනස පැහැදිලි කරපන්...මම කියන්නේ මරණයෙන් මතු ජීවිතය කියන මනුස්සයට තියෙන ලොකුම අභිරහස පදනම් කරගෙන තමයි ඔය කොයි ආගමත් හැදිලා තියෙන්නේ...:yes: මොකද මනුස්සයට තියෙන ලොකුම ගැටලුව ඕක...නොදන්නා දෙයක් පෙන්නලා මෙන්න මේකයි වෙන්නේ කියනවා..:rolleyes:

    ඉතින් විස්වාසය අනුව තමා ඕක වෙන්නේ..:yes: මොකද උඹ දන්නේ නැහැනේ ඇත්තටම ඔය මාර්ගය අනුගමනය කරාම නිවනක් හම්බෙනවා කියන දේ..? ;) උඹ ඒක විස්වාස කරනවා...:baffled: හරියට මුස්ලිම් උන් මැරුණා ම ස්වර්ගෙට ගිහින් කන්යාවියෝ ලැබෙනවා කියල හිතන් ඉන්නවා වගේ...:yes:

    උබල නිවන් දකින්න හිතනවා, අරුන් ස්වර්ගෙට යන්න හිතනවා...:baffled:
    දෙගොල්ලොම දැකපු නැති දෙයක් විස්වාසෙන් අර කියල තියෙන ටික අදහනවා, කරනවා...:baffled:

    මොකක්ද වෙනස? මට ආගම් ගැන වාද කරන්න උවමනාවක් නැහැ..:)

    මචන් මම ස්වර්ගය ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. උබ කියන විදිහට මරනින් පසු යන තැනක්. හැබැයි නිවන කියන්නේ උබ කියපු දේ නෙවෙයි. බුද්ධාගමේ කියවෙන නිවන් ලබන්නේ මරණයෙන් පසු නෙවෙයි. මේ ආත්මයෙදිම අත් දකින්න පුළුවන් දෙයක් විදිහටයි විස්තර කෙරෙන්නේ. අත් හැරලා ලබාගන්න තියෙන දෙයක් නිසා ලබාගන්නත් අමාරුයි. මාර්ගය කටුකයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹ කියපු පළවෙනි කාරනෙට එකගයි.
    ස්වර්ගෙට යන්න ආගම් දෙකක් වලි කනව. ඒක ඇත්ත
    ඒත් නිවන ගැන කියන්නෙ බුදු දහමෙ විතරයි.
    උඹට පුළුවන්නම් මේ විඩීයො එක බලපන්
    උඹට හිතට ඇල්ලුවොත් දිගටම බලපන් නැත්තම් අත ඇරල දාපන්
    අනික උඹ දැනට තියෙන ප්‍රධාන ආගම් තුනේම දේශන අහපන් අහල උඹට ලාවට හරි සෙට් වෙනවනම්
    පොඩ්ඩක් එ්ක ගැන අධ්‍යනය කරපන්.
    මොකද බුදුන් වහන්සෙ නිය අගට පස් පිඩක් අරන් කියනව නැවත මනුස්ස ආත්මයක් ලබන්නෙ
    මේ පස් පිඩ වගේ කොටස්ක් කියල. අපි හිතන තරම් මේ සසර ලේසි නෑ...

    මම බුදු දහමට අපහාස කරන්න උත්සහ කරනවා නෙමෙයි..:D දර්ශනයක් විදිහට ගත්තාම බුද්ධ දර්ශනය පැහැදිලියි..:yes: සම්පූර්ණයි...ඒ වගේම ගොඩක් කරුණු කාරණා ගැන තියෙනවා...මමත් ගොඩක් ගරු කරන ආගමක්..:yes:

    එත් ඇත්ත කතාව තමයි අරක..අරුන් ස්වර්ගෙට යන්න හිතනවා වගේ, බෞද්ධ ආගමේ නිවනට යන්න කියල දෙනවා...:yes: එත් ඇත්තටම එහෙම දෙයක් ගැන අපි දන්නේ නැහැ...බෞද්ධයෝ විස්වාස කරනවා මේ දේවල් කරොත් නිවන ලැබෙයි කියල..අනිත් අය විස්වාස කරනවා මේ දේවල් කරොත් ස්වර්ගෙට යයි කියල...:yes:

    වෙනසක් නැහැ...දෙකම විස්වාසය මත පදනම් වෙලා යන්නේ..:P ඔප්පු කරන්න බැහැනේ :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    darmaya kesewethath karama pala gena wishwasayk nethath practical thiyenwa krala balanda, dyana labanda , bawana krma magin nikan pray karan seen newei, manasama diyunu karala karaganda puluwuang deyak,

    එහෙම පුළුවන් තමයි..:) මනස දියුණු කරන්න බෞද්ධ ආගමත් එක්ක සම්බදයක් නැහැ නේද? :confused:

    එතන තියෙන්නේ භාවනාව වගේ සීන් එකක් නේ..ආගමක් අදාළ නැහැනේ ඒකට? .:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    30% කාලයත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙලා 99-100% වෙච්චදාට නිකම්ම විනාශ වෙලා ඉවරයි නේද? ඒක නේද ඔතනත් වෙන්නේ? බෙහෙත් නොබී මැරෙන සීන් එක මීට අවුරුදු කීපයකට විතර කලින් කලාතුරකින් අපිට ආරංචි වෙන්න ගත්තා උදා: අහවලාගේ වයිෆ් කතෝලික එයාගේ අම්මා බෙහෙත් නොබී ප්‍රේ කරලා මැරුනා කියලා. ඉස්සර කලාතුරකින් අහුන දේ දැන් නම් ඇහෙන එක වැඩියි. උබට තේරෙන්න ඕනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා

    ඒක ඇත්ත...:yes: මමත් අහල තියෙනවා ඔය බෙහෙත් නොගෙන මැරිච්ච සීන් ඒක...:confused: ඒ වගේම මචන් ඔකේ අනිත් පැත්ත..හොඳ කරන්න බැහැයි කියපු ලෙඩ්ඩු ඔය වගේ ප්ලේස් වලට ගිහින් හොඳ වෙලා තියෙනවා...:baffled: කොහොමද වෙන්නේ කියල මම දන්නේ නැහැ..මම දැකල තියෙනවා...එත් මම ඒ ආගම් අනුගමනය කරන්නේ නැහැ...:no:

    උඹ හිතනවා වගේ වෙන්නත් පුළුවන් කවදාහරි දවසක 100%ක් කියල..:oo: එත් මට හිතෙන්නේ නැහැ උන් විනාශ කරන අටියෙන් කරනවා කියල..:confused: කොහොම උනත් ඕකට කරන්න පුළුවන් දෙයක් නැහැ...වෙන දෙයක් බලන් ඉන්නවා...:baffled:

    මචන් මම ස්වර්ගය ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. උබ කියන විදිහට මරනින් පසු යන තැනක්. හැබැයි නිවන කියන්නේ උබ කියපු දේ නෙවෙයි. බුද්ධාගමේ කියවෙන නිවන් ලබන්නේ මරණයෙන් පසු නෙවෙයි. මේ ආත්මයෙදිම අත් දකින්න පුළුවන් දෙයක් විදිහටයි විස්තර කෙරෙන්නේ. අත් හැරලා ලබාගන්න තියෙන දෙයක් නිසා ලබාගන්නත් අමාරුයි. මාර්ගය කටුකයි.

    එහෙම බැලුවහම නම් පට්ට කියල හිතෙනවා...:cool::yes:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    හැබැයි මචන් කුරුස කාරයෝ මේ සිද්දිය නිසා අනාත උනා

    උන් දෙවියෝ බලන්න ගිහින් මෙහෙම වෙලා දෙවියෝ කිසි සප් එකක් දුන්නේ නැති නිසා රෙදි ගැලවුනා...

    කුරුස කාරයෙක් හොයා ගන්නත් නැහැ අපේ ඔෆිස් එකේ මේ දවස් වල
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ ජේසු ජීවමාණයි සුභාරංචි කියල ටැග් දදා යන්නෙ බෞද්ධයන්වයි ක්‍රිස්තියානි කතෝලික අයවයි කොටවන්න බං අනේ මන්ද උඹලත් මාර ටියුබ් ලයිට් නෙ :sorry: :sorry:
    දැන් අපි ත්‍රෙඩ් වල බුදුගුණ tag දානවද ? ඕකත් බොහෝ විට තුවාන් රියාස්ගෙ හරි කස්සෙන්ගෙ හරි වැඩක් නැත්තං ඉතිං ඇමසිය උඹල ඉතිං උන් දෙන ඇම කනව :sorry: :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හැබැයි මචන් කුරුස කාරයෝ මේ සිද්දිය නිසා අනාත උනා

    උන් දෙවියෝ බලන්න ගිහින් මෙහෙම වෙලා දෙවියෝ කිසි සප් එකක් දුන්නේ නැති නිසා රෙදි ගැලවුනා...

    කුරුස කාරයෙක් හොයා ගන්නත් නැහැ අපේ ඔෆිස් එකේ මේ දවස් වල

    Uba wage buruwek

    Wako kurusa yudayak keyala ekak kara

    Ekedi agame un laksha ganan marune :lol:

    Yude kare rome ena pope kraya :sorry:

    O/l histroy potak patak balahan :growl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඌ ජේසු ජීවමාණයි සුභාරංචි කියල ටැග් දදා යන්නෙ බෞද්ධයන්වයි ක්‍රිස්තියානි කතෝලික අයවයි කොටවන්න බං අනේ මන්ද උඹලත් මාර ටියුබ් ලයිට් නෙ :sorry: :sorry:
    දැන් අපි ත්‍රෙඩ් වල බුදුගුණ tag දානවද ? ඕකත් බොහෝ විට තුවාන් රියාස්ගෙ හරි කස්සෙන්ගෙ හරි වැඩක් නැත්තං ඉතිං ඇමසිය උඹල ඉතිං උන් දෙන ඇම කනව :sorry: :sorry:

    Words of wisdom. කට ඇරපන් කටේ තඩි Platinum කුට්ටියක් දාන්න. :yes::yes::yes::yes: