අර ජේසු ජීවමානයි , සුබ ආරංචි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර කුණුහරුප ටැග් වැටෙන එළකිරියේ ජේසු ජීවමානයි , සුබ ආරංචි කියල දැම්මම මක් වෙනවද ඉතිං :D බලපන්කො මේ ත්‍රෙඩ් එකටම වැටිල තියෙන ටැග් වල හැටි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙච්චර කුණුහරුප ටැග් වැටෙන එළකිරියේ ජේසු ජීවමානයි , සුබ ආරංචි කියල දැම්මම මක් වෙනවද ඉතිං :D බලපන්කො මේ ත්‍රෙඩ් එකටම වැටිල තියෙන ටැග් වල හැටි.

    :D

    oka ape god ge wadak
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    එහෙම පුළුවන් තමයි..:) මනස දියුණු කරන්න බෞද්ධ ආගමත් එක්ක සම්බදයක් නැහැ නේද? :confused:

    එතන තියෙන්නේ භාවනාව වගේ සීන් එකක් නේ..ආගමක් අදාළ නැහැනේ ඒකට? .:baffled:

    bawana krama Bduhamuduruwan pahala wenda kalinuth thibba a unata mama kiyanne budda deshanwata auwa thiyena bawan krama, mata ewwa mathaka ne bana walata ahala thiyenwa, bamuno bawana karama samahara diwya thla wala ipadenwa a gollo hitagena innawalu uprima tena ethana kiyala, ethanin ehata yana karama budu dahame thiyenwa, wena kisima agamak ne, agamak widiyata budu dahama adahanda kiyalth ne :)