අර නැව කැඩිලා ගිලෙයිද බං?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    video දැක්කම න්න් ඒ වගේ තමයි.එහෙම වුනොත් නන් පරිසර පද්දතියට මහා විනාශයක් වෙන්නේ
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    පාන්ඩුවනම් කැමතිවෙයි...ලොකු වන්දියක් කඩාගත්තැකි නෙහ්😎😎😎😎
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,194
    113
    comment keepayak you tube-

    මම තමයි හොඳටම ගින්දර නිව්වේ, හැමෝම කියන්නේ අනිත් උන් කරපු හැටි


    පරිසර දූශනයට ඉහලින්ම බලපානවා මේක ලංකාවෙ නය ටික ගවොගන්න තරන් වන්දියක් ගන්න පළුවන්වෙයි මහා විනාසයක් මේවග ප්‍රතිථල තව ඉස්සරහට තමයි...

    ටොන් බාගෙක විතර බෝම්බ දෙකක් දෙපැත්තෙන් පුපුරවල ඒකෙන් විහිදෙන වතුර වලින් ගින්න නිවන්න බැරිද?

    මෙ වාගෙ කෙමිකල් ගින්නක් ජ්වලන උෂ්ණත්වයට ආපුවාම නිවන්න අමාරුයි ඒකට අතිදක්ෂ නවින් උපකරණ ඩ්‍රයි පවූඩර් හයි පෙෂර් ස්ප්‍රෙ ටග් යාත්‍රා අතිදක්ෂ පළපූරුදූ ගිනි නිවන කට්ටියට විශෙෂ ඇදූම් සමන්විත යූතුයි ඒ හින්දා තමයි ගින්න නිවා දමන්න බැරි වුණෙත්

    සහන මලු නේද ඒ දාන්නෙ නැවට
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    කතාවක් යනවා නේද ඕකේ කන්ටේනර් පෙට්ටි වල damage එකක් තිබිලා ඒව මාරු කරන්න ඕන නිසා ඉන්දියාවේ වරායකට යන්න අවසර ඉල්ලුවට උන් දීලා නෑ,ගිනි ගනී කියලා,අපේ අය තමා අවසර දීලා අරන් තියෙන්නේ