අර මොනාද බං අහසෙ යන්නෙ..

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නෑ මචං මට සුදු පාට ඉර හැදෙන එක අවුලක් නෑ.. සුදු ඉර ඇඳගෙන චූටියට අහසෙ යන්නෙ මොනාද කියල දැනගන්ඩ ඕන.. මොනාද ජෙට් කියන්නෙ ? ප්ලේන්ද ?
    ඌ මට හැමදාම කියනව පිස්සු විකාර අහල ත්‍රෙඩ් දාන්ඩ එපාලු.. ගූගල් කරල හොයාගනින්ලු..
    ඉතිං මං ඌට නමකුත් දාල තියෙන්නෙ ගූගල් දෙයිය කියල :rofl:


    ජෙට් වර්ගයේ එන්ජිමක් තියන ඕනෑම අහස් යානාවක්...

    https://en.wikipedia.org/wiki/Jet_engine

    ඌ කියන කතාවත් ඇත්ත...:yes::yes::yes: ඒත් මම හිතන්නෙ උබ මේවා දාන්නේ උබට ඉගනගන්න නෙවේ... කට්ටිය දාන කොමෙන්ට් වලින් උබ ත්‍රෙඩ් එකක් හදනවා වගේ වැඩක් කරන්නේ...

    මොනව උනත් හොදයි බං... මෙහෙම ත්‍රෙඩ් නැත්නම් එලකිරි එන්නත් අප්‍රියයි... කට්ටියගෙ මොංගල් දේශපාලන ත්‍රෙඩ් දැක්කාම... ( දේශපාලනය ගැන කතා කරන එක වටිනවා ඒත් මේකේ ගොඩක් අය ඒ ගැන කතා කරන්නෙ දෙකේ පංතියේ උන් වගේ :baffled::baffled::baffled:)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං ඔක්කොම වගේ ප්ලේන් වල තියෙන්නේ ජෙට් එන්ජින් තමා. ඔය වලිගේ වගේ පේන එකට කියන්නේ Contrail කියලා.
    ඔය දුම වගේ පේන්නේ ඝනීභවනය උනු ජල වාෂ්ප සහ අයිස්. සරළව කිවුවොත් ප්ලේන් එක යන්නේ සෑහෙන්න ජල වාෂ්ප තියන තැනකින් නම් ඕක හැදෙන්න සෑහෙන ඉඩ කඩ තියෙනවා.
    ඒ වගේම සමහර එන්ජින් තියෙනවා ජල වාෂ්ප ගොඩක් තිබුනත් ටේල් එකක් හදන්නේ නැති. ඒකට හේතුව වෙන්නේ එන්ජිමෙන් ඇදල අරන් පිටවෙන වාත ධාරාවේ උෂ්ණත්වය ටේල් එකක් හැදෙන මට්ටමට නැති වීම.

    මේ ගැන මම සෑහෙන කලින් කියවපු එකක් දැම්මේ. මම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් නෙමේ. ඒ නිසා උඩ කියපු පැහැදිලි කිරීමේ අඩුපාඩු තියෙන්න පුළුවන්.

    වැඩි විස්තර ඕන නම් පහල ලින්ක් එක බලන්න.

    http://contrailscience.com/why-do-some-planes-leave-long-trails-but-others-dont/
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අපි පොඩි කාලෙ ඉඳල ඕවට කියන්නෙ, අන්න ජෙට් එකක් යනව කියල.. ප්ලේන් එකක් යනව කියල කියන්නෙ නෑනෙ..
    ජෙට් කියල දෙයක් නෑ.. ඒ යන්නෙත් ප්ලේන්ම තමා, ඒකයි මම මේ අහන්නෙ ?


    ප්ලේන්වල තියෙන්නෙ ජෙට් එන්ජිං.. :yes: ඒක වෙනම කතාවක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    හරි ජෙට් කියල දෙයක් නෑ..
    අඩි 35000 ක් විතර උඩින් ලංකාවට උඩින් යන ප්ලෙන් තමා මේ අපිට පේන්නෙ..
    මේව ලංකාවට උඩින් යනව විතරයි. ලංකාවට ගොඩ බාන්නෙ නෑ.. ගොඩබාන ඒව තමා අපි ප්ලේන් කියල ලොකුවට දකින්නෙ...
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මේ දවස් වල ලංකාවේ අහසේ ජෙට් යනවා වැඩියි. ඒ මොකද දන්නවාද කවුරු හරි?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මේ දවස් වල ලංකාවේ අහසේ ජෙට් යනවා වැඩියි. ඒ මොකද දන්නවාද කවුරු හරි?

    ජෙට් නෙමේ.. ජෙට් කියල දෙයක් නෑ.. ඒ ගොඩක් ඉහලින් යන ප්ලෙන්..
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේ දවස් වල ලංකාවේ අහසේ ජෙට් යනවා වැඩියි. ඒ මොකද දන්නවාද කවුරු හරි?

    eka nam serious case ekak machan :D:D:D:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතිං බං උඹලට කවදාවත් මේ මොනාද කියල හොයල බලන්ඩ හිතිල නැද්ද ?
    එක්කො මේ ප්ලේන්මද ? නැත්තං වෙන මොනාහරි යානා ජාතියක්ද ?
    අඩි 35000 ක් උඩින් යන ප්ලේන්ද මේව ?


    මටත් ඔය ප්‍රශ්නෙම ඇවිත් තියෙනවා බන්. මම හිතන් හිටියේ පිටිපස්සෙන් තියෙන්නේ දුම් පාරක් කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මෙන්න ජෙට් එකක්... නෑ නෑ ෆලයිට් එකක්.. ;)


    t6xf2p.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    තව එමිරේට්ස් එකක් යනව.. ඒකනං අපිට පේන්ඩ ඕන.. බලන්ඩ ඕන වෙලාවට.. ;)

    බම්ප්
    ------ Post added on May 12, 2021 at 1:02 PM

    @Amathi Putha
    ------ Post added on Jun 5, 2022 at 9:43 AM
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අර මොනාද බං අහසෙ යන්නෙ..

    අහසෙ සුදු ඉරක් ඇඳගෙන යන්නෙ, අපි කියන්නෙ ජෙට් එකක් යනව කියල..
    මොනාද බං ඒ ?
    රෑටත් යනව. ලයිටුත් ඒවයෙ පත්තු වෙනව.. හොඳට ඇහුම්කන් දුන්නොත් පොඩි සද්දෙකුත් එනව
    Foreign Fighters jets
    වෙන රටක ගුවන් කලාපයට ඇතුල් වෙනකොට Smoke එකක් දාගෙන යන්න ඕනේ .
    එක ජාත්‍යන්තර නීතියක්