අර ලංකාවේ ඵකාට ලඟදිම බඩු හරි වගේ...😇

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,281
    47,156
    113
    උෟ ගෑණුන්වත් අවසරයක් නැතුව අල්ලනවලු..උෟ ලංකාව තවත් චොර කරනවා ඵහේ ඉඳන්..😡😡

     
    • Like
    Reactions: wawula

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,156
    113
    Canada we Law Eka anuwa onema Public Place ekaka Video karanna puluwan ban
    Police Yata mukuth karanna beha

    Moda Indian evun Canada Law Eka danne Nethda Koheda

    ගෑණුන්ව අල්ලලා.. ඒකට දාන්න පුළුවන් නේද ඒ ගෑණු කෙනෙක් කම්ප්ලේන් කරොත්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    ගෑණුන්ව අල්ලලා.. ඒකට දාන්න පුළුවන් නේද ඒ ගෑණු කෙනෙක් කම්ප්ලේන් කරොත්
    බැහැ ඕනෑම කෙනෙක් ව Video කරන්න අවසර තියෙනවා.
    මු ඒ Law Point එක දැනගෙන තමා මේ වැඩ කරන්නේ

    මුගේ එක Video ඒකක ඇති මු බලෙන් වගේ Police Jeep එකක් එතුල Video කරනවා 😂
     
    • Like
    Reactions: DiksonAlex

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    Supirima bulllet ekak mma dakapu...

    Okkoma law points dana gena tok denne

    Suddo padiri mu issaraha.....

    Ekenma supiri...ohoma baya nathuwa tama suddo ekka inna oni gammata
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,843
    5,053
    113
    එපා කිව්වට පස්සෙත් වීඩියෝ කරන මුගේ ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙන්න ඕනෙ

     
    • Like
    Reactions: vito

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,052
    4,602
    113
    Canada we Law Eka anuwa onema Public Place ekaka Video karanna puluwan ban
    Police Yata mukuth karanna beha

    Moda Indian evun Canada Law Eka danne Nethda Koheda
    Yeah, he knows the law and he's playing accordingly. There is no way someone can be so brave. Our people are just getting hyped up 😆
     
    • Haha
    Reactions: 2osama

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,227
    6,709
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ නීතිය record කරන්න තහනම් නැති උනත් උනිෆෝම් කාරයෝ video කරන්න නොදෙනව වගේ ,

    තව ලංකාවේ නීතියේ videos වල faces අවසර නැතුව publish කරොත් IP එකක් ඉස්සුවා වෙනවා උනාට ,

    හිඟන පිට රට පොන්නයෝ & වේසියෝ ඇවිල්ල එපා කියද්දී & බොරුවට ලංකාවේ මිනිස්සුන්ගේ videos youtube එකේ දාන්නේ .

    ලංකාවේ හොර TV පත්තර කාරයොත් ඕක කරනවා .
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,606
    113
    තාම හරිහමන් එකෙක්ට අහුවෙලා නෑ. කන පුපුරන්න දෙකක් වැදුනනම් ඕක සනීප වෙනවා.
     
    • Like
    Reactions: navinnuwan and vito

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    රටක පිරිමි වෙනුවට පොන්නයෝ ඉන්නකොට ඔහොම වෙනවා

    ලංකාවේ ඔහොම කලානං නීතිය හරි උනත් වැරදි උනත් වටේ ඉන්න උන් ඕකට පුකේ මාමයිට් වෙන්න ගහනවා

    කැනඩාවේ උන් පොන්නයෝ වගේ උන්ගේ එක්ක ඉන්න ගෑනු video කරනකොටත් නිකන් ඉන්නවා
     
    • Like
    Reactions: navinnuwan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    රටක පිරිමි වෙනුවට පොන්නයෝ ඉන්නකොට ඔහොම වෙනවා

    ලංකාවේ ඔහොම කලානං නීතිය හරි උනත් වැරදි උනත් වටේ ඉන්න උන් ඕකට පුකේ මාමයිට් වෙන්න ගහනවා

    කැනඩාවේ උන් පොන්නයෝ වගේ උන්ගේ එක්ක ඉන්න ගෑනු video කරනකොටත් නිකන් ඉන්නවා
    ඇයි බං පිරිමි Video කරන්න පුළුවන් ගෑනු Video කරන්න බෑ කියන්නේ ඇයි ගෑනු අමුතු එකක් ද?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    ඇයි බං පිරිමි Video කරන්න පුළුවන් ගෑනු Video කරන්න බෑ කියන්නේ ඇයි ගෑනු අමුතු එකක් ද?
    ගෑනු පිරිමි කියල නෑ කවුරු හරි එකෙක් ඔහොම ඇවිල්ල බලෙන් film කරනවනං ඒක ඕනම එකෙක්ට කරදරයක්

    මනුස්සයෙක් friendly විදියට film කරන එකයි මානසික ලෙඩක් තියෙන එකෙක් බලෙන් film කරන එකයි ඕනම එකෙක්ට වෙනස කියන්න පුළුවන්නේ
     
    • Like
    Reactions: navinnuwan