අර ලංකාවේ ඵකාට ලඟදිම බඩු හරි වගේ...😇

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගෑනු පිරිමි කියල නෑ කවුරු හරි එකෙක් ඔහොම ඇවිල්ල බලෙන් film කරනවනං ඒක ඕනම එකෙක්ට කරදරයක්

    මනුස්සයෙක් friendly විදියට film කරන එකයි මානසික ලෙඩක් තියෙන එකෙක් බලෙන් film කරන එකයි ඕනම එකෙක්ට වෙනස කියන්න පුළුවන්නේ
    මු Film කරන විදිය නම් වැරදියි මු බලන්නේ මිනිස්සු අවුස්සා ගන්න
    මුව ගණන් ගන්නේ නැතුව හිටියා නම් මු හිමීට යනවා 😁

    කොහොමත් Canada නීතිය සැමට එකයි
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    කල්ලෙක්ට වැඩේ බාරදුන්නා නම් සතියෙන් බොඩිය ලංකාවේ 😁
    කල්ලොනව මරෙන හැටි ලගදිම බලාගන්න පුළුවන්...එකා දෙන්න මිසින් කැලිකැලි හම්බවෙන්නේ ගිය මාස 2 3නේ..
     
    • Wow
    Reactions: ozykolla

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,988
    2,107
    113
    කල්ලොනව මරෙන හැටි ලගදිම බලාගන්න පුළුවන්...එකා දෙන්න මිසින් කැලිකැලි හම්බවෙන්නේ ගිය මාස 2 3නේ..

    And what do you think blacks and black countries would do in return..?

    When it comes to racism from whites, every race other than them have one voice cuz of iIl treatment received during colonization..

    I recently watched the 2004 Cronulla riots footage here in Aus and saw how the ME men beating up a white guy in return, most importantly noting that they were very young and skinny back then, compared to now..

    (FYI Melb west and Syd West is completely run by the blacks now..)