අර සබ්මැරීනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    එලියානා සහ තවත් 44 ක් එක්ක අඩි 3000 ක් මුහුදු පතුලේදී ආජන්ටිනා සබ්මැරීනයේ ඉරණම විසඳුනු හැටි හෙළිවෙයි

    ඔක්සිජන් අවසන් වෙලා... විශාල පිපුරුමක්..

    ආජන්ටිනාවේ එකම සබ්මැරීන් නිලධාරිනිය..

    අතුරුදන් ආජන්ටිනා සබ්මැරීනය මුහුදේ අඩි 3000 ක්‌ යට ඇති බවට ඇමරිකානු අධිතාක්‍ෂණික ගුවන් යානාවක්‌ විසින් සොයාගෙන තිබෙනවා.
    සැන්ජුමන් නමින් හඳුන්වන මෙම සබ්මැරීනයේ නාවිකයන් 44 ක්‌ ගමන් කළ අතර ඔවුන් සමග කාන්තා නැවියෙක්‌ ද සිටි බවයි වාර්තා වන්නේ.
    එලියානා ක්‍රව්සියාන් නමැති ඇය ආජන්ටිනාවේ නාවික හමුදාවේ සිටින එකම සබ්මැරීන් නිලධාරිනියයි.මෙම සබ්මැරීනයෙහි ඇති ඔක්‌සිජන් වායුව අවසන් වන බවට වාර්තා වී තිබුණා.
    ආජන්ටිනා සබ්මැරීනයේ සිටින නැවියන් කණ්‌ඩායම බේරා ගැනීම සඳහා මීටර් 600 ක්‌ ගැඹුරට යා හැකි ඇමරිකානු යාත්‍රාවක් ඉදිරිපත් වී ඇති අතර එම යාත්‍රාවෙන් වරකට නැවියන් 18 ක්‌ බේරා ගත හැකියි.

    එහෙත් සියලුම නැවියන් මේ වන විටත් මරුමුවට පත්වී ඇති බවටයි ආජන්ටිනා නාවික හමුදාව නිවේදනය කර තිබෙන්නේ.
    මෙම සම්බැරීනය තුළ පිපිරීමක්‌ සිදුවී තිබෙනවා. එම පිපිරීමට අදාළ තොරතුරු ආජන්ටිනා නාවික හමුදාව වසන් කළ බවට නැවියන්ගේ ඥතීන් මේ වන විට චෝදනාවක්ද එල්ල කරනවා.
    ආජන්ටිනා සබ්මැරිනයෙන් ලැබුණු අවසන් පණිවුඩයෙන් පසු බරපතළ පිපිරීමක්‌ සිදු වී සියලුම නැවියන් මරුමුවට පත්වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

    පසුගිය නොවැම්බර් 15 දා අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනය පිපිරීමේ සිද්ධිය ආජන්ටිනා රජය ද දැන සිටි බවටද නැවියන්ගේ ඥතීන්ට තොරතුරු වාර්තා වී තිබුණා.
    දවස්‌ ගණනාවක්‌ම රජය මේ පිපිරීම වසන් කර සබ්මැරිනය සොයන බවට මවාපෑමක් කළ බවයි ඥාතින් චෝදනා කරන්නේ.මෙය මුළු නාවික හමුදාවටම සිදුවූ අවමානයක්‌ බවද කෝපයට පත් ඥතීන් පවසනවා.
    මෙම පිපිරීම ඇමරිකාවද දැන සිටියත් ඔවුන්ද කිසිදු තොරතුරු හෙළි කර නැහැ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    අඩි 3000ක් යට කියන්නේ ඉතින් ඉවරයිම තම. 2000 වගේ රුසියන් සබ්මැරීන් එකකුත් ඕවගේම අතුරුදහන් උනේ. :dull::dull::dull:
    තක්ශනේ කොච්චර දියුණුයි කිවත් අනතුරක් උනාම තම තේරෙන්නේ තව කොච්චර ඉස්සරහට යන්න ඕනිද කියල. :oo::oo::oo:
    යුද ගුවන්යානා වලනම් ඉන්ජෙක්ට් සීට් තියෙනවනේ, සබ්මැරීන් එක ගියොත් ගියාම තම. හිතෙනකොටත් ඇග හිරි වැටෙනවා.:baffled::baffled::baffled:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    :yes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    passenger guwan yana wala safety features hari widihata diuwnu wela naha. ada api pana athey thiyaagenai guwan yana wala yanna one. koi wele monawa weida kiyala kiyanna baha.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    අතුරුදන් ආජන්ටිනා සබ්මැරීනය මුහුදේ අඩි 3000 ක්‌ යට ඇති බවට ඇමරිකානු අධිතාක්‍ෂණික ගුවන් යානාවක්‌ විසින් සොයාගෙන තිබෙනවා.

    Source?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    අඩි 3000ක් යට කියන්නේ ඉතින් ඉවරයිම තම. 2000 වගේ රුසියන් සබ්මැරීන් එකකුත් ඕවගේම අතුරුදහන් උනේ. :dull::dull::dull:
    තක්ශනේ කොච්චර දියුණුයි කිවත් අනතුරක් උනාම තම තේරෙන්නේ තව කොච්චර ඉස්සරහට යන්න ඕනිද කියල. :oo::oo::oo:
    යුද ගුවන්යානා වලනම් ඉන්ජෙක්ට් සීට් තියෙනවනේ, සබ්මැරීන් එක ගියොත් ගියාම තම. හිතෙනකොටත් ඇග හිරි වැටෙනවා.:baffled::baffled::baffled:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ඉන්ජෙක්ට් සීට් thiyenne ban fighter jet wala, normal wala gihin mona hari wela pipirenna nethiwa mudata wetunoth berenna puluwan, nethnam sorry thama
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    ඔක්සිජන් අවසන් වෙලා... විශාල පිපුරුමක්..

    ඔක්සිජන් අවසන් වෙලා nam eka expolde wenna submarine eka nuclear energy use karana ekakda?:confused::rofl::P

    Is it possible to create an explosion without oxygen? What would happen then?

    Explosion is a rapid release of energy in an uncontrolled manner.
    Solar flares are a form of explosions where oxygen isn't involved. Most explosive process in space do not involve oxygen. On earth nuclear explosions do not require oxygen. Many adiabatic processes may be explosive in nature.
    However if you consider chemical combustion, most of them are violent oxidation reactions and they do need oxygen.

    Explosions are of course possible without oxygen.One such example is by the use of Nuclear substances in a Nuclear Reactor that uses fission or fussion reaction to produce large amount of energy that can lead to explosions since its very difficult to control such nuclear reactions.
    The realignment of nucleons in case of Nuclear reactions gives tremendous amount of energy that may lead to a explosion.:confused::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දැං උඹල ගුවන්යානා අනතුරු ගැන කියනවනෙ..
    මම පත්තර ආටිකල් එකක දැක්ක පොළව උඩ යන වාහන අනතුරට පත්වෙලා වෙන ජීවිත හානි එක්ක බැලුවම ප්ලේන් ක්‍රෑෂ් වෙන්නෙ බොහොම කලාතුරකින්
    ඒකයි පවතින තත්වය
     
    දැනුමට කරුණක් :cool:
    +19
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැං උඹල ගුවන්යානා අනතුරු ගැන කියනවනෙ..
    මම පත්තර ආටිකල් එකක දැක්ක පොළව උඩ යන වාහන අනතුරට පත්වෙලා වෙන ජීවිත හානි එක්ක බැලුවම ප්ලේන් ක්‍රෑෂ් වෙන්නෙ බොහොම කලාතුරකින්
    ඒකයි පවතින තත්වය
    උබට එයාර්පොට් එකට ගෙහර ඉදන් යනකොට වාහනේ හැප්පිලා මැරෙන්න තියන චාන්ස් එක වැඩියි, ප්ලේන් එකේ නැගල එහා පැත්තේ රටෙන් බහිනකොට කඩන් වැටිලා මැරෙන්න තියන චාන්ස් එකට වඩා. මාසෙක්ට කී දෙනෙක් ලන්කාවේ මැරෙනවද රැට එයාර්පොට් එන්න ගිහින් එකසිය ගානට එලොලා නින්ද ගිහින්..
     
    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0
    දැං උඹල ගුවන්යානා අනතුරු ගැන කියනවනෙ..
    මම පත්තර ආටිකල් එකක දැක්ක පොළව උඩ යන වාහන අනතුරට පත්වෙලා වෙන ජීවිත හානි එක්ක බැලුවම ප්ලේන් ක්‍රෑෂ් වෙන්නෙ බොහොම කලාතුරකින්
    ඒකයි පවතින තත්වය

    මේක ඇත්ත. ප්‍රවාහන මාධ්‍යයන් අතරින් ලෝකේ වැඩිපුරම ආරක්ෂාකාරී ගුවන් ගමන් තමයි. ඒවායේ අනතුරු වෙන්නේ කලාතුරකින්. මේ ගැන ලිපියක් මාත් දැක්කා.

    උබ සබ්මැරීන් වලට උනන්දුද? නියම ෆිල්ම් එකක් තියනෙවා. ලෝකේ මේ වෙනකොට සබ්මැරීන් ගැන තියෙන ෆිල්ම්ස් වලින් අංක එක මේක කියලා තමයි කියන්නේ.

    das-boot-movie-poster-1981-1010413806.jpg

    c080e329abe015395954318a57af7d2f--der-film-german-submarines.jpg

    බලපන්. බයිස්කෝප් එකේ සිංහල සබ්ටයිටල් තියෙනවත් දැක්කා මේකට. Das Boot 1981
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබට එයාර්පොට් එකට ගෙහර ඉදන් යනකොට වාහනේ හැප්පිලා මැරෙන්න තියන චාන්ස් එක වැඩියි, ප්ලේන් එකේ නැගල එහා පැත්තේ රටෙන් බහිනකොට කඩන් වැටිලා මැරෙන්න තියන චාන්ස් එකට වඩා. මාසෙක්ට කී දෙනෙක් ලන්කාවේ මැරෙනවද රැට එයාර්පොට් එන්න ගිහින් එකසිය ගානට එලොලා නින්ද ගිහින්..

    :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේක ඇත්ත. ප්‍රවාහන මාධ්‍යයන් අතරින් ලෝකේ වැඩිපුරම ආරක්ෂාකාරී ගුවන් ගමන් තමයි. ඒවායේ අනතුරු වෙන්නේ කලාතුරකින්. මේ ගැන ලිපියක් මාත් දැක්කා.

    උබ සබ්මැරීන් වලට උනන්දුද? නියම ෆිල්ම් එකක් තියනෙවා. ලෝකේ මේ වෙනකොට සබ්මැරීන් ගැන තියෙන ෆිල්ම්ස් වලින් අංක එක මේක කියලා තමයි කියන්නේ.

    das-boot-movie-poster-1981-1010413806.jpg

    c080e329abe015395954318a57af7d2f--der-film-german-submarines.jpg

    බලපන්. බයිස්කෝප් එකේ සිංහල සබ්ටයිටල් තියෙනවත් දැක්කා මේකට. Das Boot 1981

    උඩ එකත් 1981 එකක්ද?