අර සුද්දියො දෙන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    කරාබු දාල නෑ, පොඩි කාලෙ කන් විදලත් නෑ
    ඒ මොකද :unsure:
     
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කන් විදපු නැති උන් ඕන තරම් ඉන්නව හේතුව උන් පොඩි කාලේ දෙමව්පියන් අපේ වගේ කන් විද්ද්දවන්නේ නෑ ලොකු උනාම උන්ට කැමති නම් විදගන්නවා

    කන් විදපු නැති ඒ උනාට බුරිය විදපු උනුත් ඉන්නව
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    කන් විදපු නැති උන් ඕන තරම් ඉන්නව හේතුව උන් පොඩි කාලේ දෙමව්පියන් අපේ වගේ කන් විද්ද්දවන්නේ නෑ ලොකු උනාම උන්ට කැමති නම් විදගන්නවා

    කන් විදපු නැති ඒ උනාට බුරිය විදපු උනුත් ඉන්නව
    අපේනං තේරෙන්නෙ නැති වයසෙන්ම පොඩිම කාලෙ විදිනවනෙ
    මේ ළමයි දෙන්නගෙ අක්ක කරාබු දානව