අර ads කාරය

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    :lol::lol::lol:





    උරාගෙ පිටේ තියල අරිනවා නේද අනික් සයිට් ටික සේරටම. උගේ ට්‍රැෆික් ඇදපු සේරටම අහ අහ අරිනවා.



    TEwIVSt.png



     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මේ මනුස්සය මේක අත ඇරල නෑ වගේ. මේක පස්සෙන්ම පන්නනව. පුදුම මනුස්සයෙක්. ඕව අතඇරල දාල පාඩුවේ ඉන්න බැරිද.

    මේක නිකන් එයාගෙ සයිට් එක වැහුවට කරන පළිගැනීමක් වගේ.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම වෙලා තියන සිද්දිය ගැන ඊයේ ත්‍රෙඩ් එකක් දැම්ම. ඒක අයින් කරලා . warn කරලා තිබ්බා. නැවත ඇඩ්ස් සයිට් විවේචනය කිරීම එළකිරියේ ටිකට් කපා ගැනීමට හේතුවක් වේ. ඒ නිසා ඉතින් මින් පසුව නිහඩව ඉමු මිතුර.