අර Minion ෆිලුම බැලුවද...?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අර Minion ෆිලුම බැලුවද...?

    12038081_1063400797017867_389983416192280140_n.jpg
     
    Sep 18, 2014
    143
    8
    0
    මේකෙ සමහර තැන් වල සිංහල වචන කියනව උන්. ගොඩක් නෙමෙයි. සමහර තැන් වල. හැම එකක්ම මතක නෑ. එක තැනක කියනව "රැජින" කියල. තවත් සමහර තැනක කියනව "කෙවින් නැතිවුනා" කියල.පැහැදිලිවම කියනව. හොදට අහගෙන හිටියොත් තව තැන් හොයාගන්න පුලුවන්. මමත් බැලුව එක පාරටම සිංහල ඇහෙනකොට මොකද්ද මේ කියල.:dull::dull: ඒත් උච්චාරණය නම් සිංහල කෙනෙක්ගෙ නෙමෙයි.
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Film එක හොඳයි ඒත් අන්තිම හරිය එන කොට මුන්ගේ කච කචේට ඔලුව කකියනෝ නේ