අර racist හැරල් බෝල්ඩර්

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සින්ඝලු හැරලා මැරිලා කියල ආරංචියක් ආව ඇත්තද ...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සෝස් දාන්න

    Sauce Ketchup GIF by Heinz
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    උගේ හිමාලයන් එකෙන් පස්සේ තවම නෑ මුකුත්..අනිත් දෙන්න නන් සිරියා ගිහින් ආවා.මූ ගියේ නෑ ඒත්.මුකුත් කිව්වෙ නෑ..
     
    • Like
    Reactions: Solo Rider

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    pissuda ban..umbala uge insta follow karanne nadda?

    u me dawaswala ukrain border eke inne...war seen eke inne u...
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන් බොරුවක් වෙන්නත් පුලුහන් හරියටම දැනගන්න ඕකගේ next insta story එක එනකල් ඉන්න වෙනවා
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඌ නෝර්වේ කියන්න බැරි හින්දා බං ජර්මන් කිව්වේ. නෝර්වේ කිව්වම ගනන් ගන්නේ නෑ කවුරුත්
     
    • Like
    Reactions: MrFrog