අර බන් මොකක් හරි හෑල්ලක් copy paste කරල දැම්මම Rap සහ තවත් එක එක Music genres වලින් සිංදු හැදිල එන AI tool එකේ නම මොකක්ද?
පහු ගිය ටිකේ බුකියෙ එහෙම ගියෙ ගොඩක් ඒ වගෙ හදපු ඒවා..
එහෙම හදපු ඒවත් තියනවනම් පොඩ්ඩක් ලින්ක් එකක් දාපන්කො තියේනම්