අලකිරිබෝලෙගේ සීන් එකට අඬන radical පොන්නයන්ගෙ ඇත්ත ස්වරූපේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    මුන්ට මිනිසුන්ගෙ දේශපාලනයයි, පුද්ගලික ජීවිතෙයි, creative වැඩයි කියන ඒවා වෙන් කරගන්න බෑ.

    පස්සෙ ලැජ්ජ හිතිලා අඬනවා "අනේ අපි එහෙම මිනිස්සු කොන් කරන්නෙ නෑ" කියලා. ඒත් ඇත්තටම උන් කරන්නෙ ඕක තමා.