මුන්ට මිනිසුන්ගෙ දේශපාලනයයි, පුද්ගලික ජීවිතෙයි, creative වැඩයි කියන ඒවා වෙන් කරගන්න බෑ. පස්සෙ ලැජ්ජ හිතිලා අඬනවා "අනේ අපි එහෙම මිනිස්සු කොන් කරන්නෙ නෑ" කියලා. ඒත් ඇත්තටම උන් කරන්නෙ ඕක තමා.