ඒ ඩයල් එක එක්ක සමහරු ගැටෙනව . ඒ වෙනුවට කරන්න තියෙන්නේ ඌව බයිට් කරලා, frnk කරලා විනොදයක් ගන්න එක. එතකොට උගේ ඔල්මොරොන්දන් ගතියත් හොදවෙනවා.
Concept එක
අපි හදන්න ඕන උගේ භක්තිවන්තයෝ කණ්ඩායමක් . ඒකට අන්තර්ගත කරනවා දෙකොටසක්.
Genuine විදියට උට පුදපුජා දක්වන කොටස( Seg 01)
ඒ අස්සේ ඉන්නවා මෝඩ ශ්‍රද්ධාව තියන set එකක්.(Seg 02)
ක්‍රමවේදය
Genuine ටික මුට වදිමින් , එක එක දේවල් වලින් පුදල සිරාවට ගරු සත්කාර කරනව. එතකොට අර මෝඩයෝ ටික පටන්ගන්නවා, ඒ දේම extream විදියට wholesale කරන්න.
ආතල් 01 :
Seg 01 එවුන් මුට සම්මත මල් වලින් මල්මාලා දැම්මොත්, Seg 02 එවුන් පටන්ගන්නවා, පොල්මල් මාලා දාන්න. තව එවුන්පු වක්මල්, වතුපාලු වැල් උට දාන්න හදනවා . එකම කලබැගැනීයක් එතන! . ඌ දුවනවා බේරෙන්න. අරුන් ටික , අලගක්කෝනාරය පස්සේ දුවනවා තමුන්ගේ පොල්කටු මාලේ උට දාන්න.
ආතල් 02
ඔන්න ඌව අභිෂේක කරන්න කියලා පිරිසක් මුව ඉන්දවල කිරිවලින් නාවනවා. (එහෙම කරා ලංකාවේ). අර මෝඩයෝ වගේ ඉන්න උන්ටික කිරිබත් හැලියක් ලිපේ තියලා රත්වෙන්න කලින් මුගේ ඔලුවේ හලනවා. හාලුත් එක්ක ඇග පුරාම. ඒ එක්කම කහ බාල්දියකුත් වත්කරනවා. මු පැනල දුවනවා.
ඔබේ නිර්මාණශීලි ආතල් ලියා , creativity එක වැඩී කරගන්න. දවසේ හිනා නොවූන උන්ට එකදු හෝ හිනාවක් හදා පිං රැස් කරගන්න

Last edited: