අලගල්ලේ ගිරි ශිඛරය

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලට කන්න බැරි අලගල්ලේ .....................කන්ද
    බතට කන්න බැරි බතලේගල ..................කන්ද
    හූනට කන්න බැරි හුන්නස්ගිරි ................කන්ද
    මේ කඳු තුනට නායක සමනල .................කන්ද

    VpK41vE.png


    .........................පට්ට මචං... දකිද්දි මාරම ආසයි... අපේ රට කොච්චර ලස්සනද කියල තේරෙන්නෙ මේව දකිද්දි තමයි. දැන් කොච්චර ගමන් ගිහින් තියනවද...? 200ක් වත් ඇති නේද...?. මරු... ඇත්තටම. මේ.. පොඩි යෝජනාවක් කරන්නම්.. ඔය ගමන් ඇතුලත් වෙන්න Story Book එකක් හදන්න... ඔය වගේම පින්තූර දාල විස්තර දාල.. අත්දැකීම් ඔක්කොම ලියල සිරාවටම හදන්න ඩිජිටල් එකක් නෙවෙයි.. පොතක් වගේ ලඟ තියාගන්න පුළුවන් එකක්. මොකද ඔයා අද දකින ලස්සන හෙට ඔය තැන තියෙයිද කියන්න බෑ... කවදහරි දවසක දරු මුණුබුරන්ට පෙන්නන්න පුළුවන්... තාත්ත, සීය, හයිය තියන කාලෙ.. අතපය වාරු තිබ්බ කාලෙ, කොරපු දේවල් කියල.. ඒක ගොඩාක් වටිනව.

    22.gif


    පට්ට...මචං... පට්ට.....!!.


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.​

    :cool:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පට්ට. අර බිංගේ ඇතුලෙ හදිස්සියෙවත් කෝච්චියක් ආවොත් පැත්තකට වෙන්න කාමරයක් වගේ කෑල්ලක් හදල නැද්ද බං ? :oo:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට. අර බිංගේ ඇතුලෙ හදිස්සියෙවත් කෝච්චියක් ආවොත් පැත්තකට වෙන්න කාමරයක් වගේ කෑල්ලක් හදල නැද්ද බං ? :oo:

    සමහර තැන් වල පොඩි පොඩි කුහර තියෙනවා..... බිංගෙය ඇතුලෙදි අපිට කිසිම දෙයක් පෙනුනේ නෑ, මොකද අපි ගාව තිබ්බේ ෆෝන් ටෝච් එලිය විතරයි.
    ඒකෙන් අඩුමගානේ කකුල් දෙක වත් පෙනුනේ නෑ.එච්චරට කළුවරයි.
    අපිත් ඒ වෙලාවේ ප්‍රාණ බයේ ගියේ...

    :baffled::baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහර තැන් වල පොඩි පොඩි කුහර තියෙනවා..... බිංගෙය ඇතුලෙදි අපිට කිසිම දෙයක් පෙනුනේ නෑ, මොකද අපි ගාව තිබ්බේ ෆෝන් ටෝච් එලිය විතරයි.
    ඒකෙන් අඩුමගානේ කකුල් දෙක වත් පෙනුනේ නෑ.එච්චරට කළුවරයි.
    අපිත් ඒ වෙලාවේ ප්‍රාණ බයේ ගියේ...

    :baffled::baffled::baffled:

    :lol: :baffled: :(
    බිම දිගා වුනා නං හරි කෝච්චියක් එද්දි. ඒත් ඉතිං කලිං test කරන්න වගේවත් එහෙම කල්ල නැත්තං කෝච්චියක් එද්දි කලබල වෙලා ඕක මතක් වෙන්නෑ :sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාවනැල්ල - දෙවනගල රජමහා විහාරයට පෙනෙන අලගල්ල කන්ද. මෙතන මීදුම් කැටෙන් වැහිලා තියෙන්නේ කන්දේ අනිත් පැත්ත ( පූජාගල පැත්ත )

    7XxMV8K.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol: :baffled: :(
    බිම දිගා වුනා නං හරි කෝච්චියක් එද්දි. ඒත් ඉතිං කලිං test කරන්න වගේවත් එහෙම කල්ල නැත්තං කෝච්චියක් එද්දි කලබල වෙලා ඕක මතක් වෙන්නෑ :sorry:

    මම නම් හිතන්නේ නෑ ප්‍රැක්ටිස් එකක් නැතුව එහෙම කරන්න පුළුවන් වෙයි කියල...මොකද අපි කලින් ඒ වගේ අවස්ථාවකදී කරන්න ඕනේ ක්‍රියාමාර්ග ගැන පූර්ව සුදානමක් වෙලා නෑනේ.
    අනික 7,8 පිරිසක් කියන්නේ මේ වගේ අවස්තාවක පාලනය කරන්න බෑ. කලබල වෙලා 2,3 හරි අනතුරක් වෙනවමයි.
    :no::no::no: