අලගල්ලේ ගිරි ශිඛරය

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙතනදීත් අපි ඇත්තටම ටිකක් මෝඩ වැඩක් කලේ. නමුත් අපිට වෙනින් කිසිම විසඳුමක් තිබුනේ නෑ.කන්ද වටෙන් යන්න හැකිද කියල අපි දන්නේ නෑ.
    අපි ගංගොඩ දුම්රිය ස්ථානයෙන් පරික්ෂා කරලා බැලුව ඒ වෙලාවට දුම්රියක් ඒ හරහා යනවද කියන එක. කෝච්චියක් උඩට එන්න තිබුනත් අපිට සැලකියයුතු කාලයක් තිබුන.
    නමුත් ඇත්තටම හිතනවට වඩා කෝච්චි බිංගෙයක් ඇතුලේ පට්ටම කළුවරයි.
    අපි මොබයිල් ෆෝන් වල ටෝච් එලිය පොඩ්ඩක්වත් ප්‍රයෝජනයක් වුනේ නෑ බිංගේ ඇතුලෙදි. බිංගේ ඇතුලේ මුළු ගමන පුරාවටම කලුවර විතරමයි.
    කිහිප අවස්තාවකම අපි හැමෝම වගේ සිල්පර කොටන් සහ ගල් වල කකුල් පැටලිලා වැටුනා.
    ඒ වගේම අපි ඔක්කොම වගේ එලියට එද්දී ඇඟේ තැන් තැන් වල දැලි වගේ කළු පාට වැදිලා.
    හැබැයි ඉතින් එකේ පොඩි සුන්දර, ත්‍රාසජනක, මිහිරි අත්දැකීමක් නැතුවම නෙමෙයි.

    පට්ට ත්‍රෙඩ් එක.. එලමකිරි..
    අපිත් මීට අවුරුදු විස්සකට විතර කලින් අලගල්ලෙ නැග්ගා..අපේ නෑදෑයො වගයක් ඉන්නව ඔය ස්ටේෂන් එකට පහල මාවනැල්ල-රඹුක්කන පාරේ. ඉතින් ඒ ස්ටේෂන් එක වෙනකනුත් සෑහෙන දුරක් නැග්ගා.. අපි ගියේ පෙබරවාරි 4 නිදහස් දවසේ. ඒ කාලෙ ඒ පැත්තෙ අය පුරුද්දක් විදිහට හැම නිදහස් දවසකම ඔය අලගල්ලෙ නගින්න පුරුදු වෙලා හිටියා. අපිත් ඔය බිංගේ ඇතුලෙන් යන්න ගිහින් කකුල් කපාගෙන තුවාල වෙලා හෙන වාත වුනා. අපේ සෙට් එකේ දෙන්නෙක් විතරක් ඇතුලෙන් ගියා. අපි පිටින් ගියේ.. ඔය බිංගේ හදන්න කලින් කෝච්චි ගිහින් තියෙන්නෙ බිංගේට එලියෙන් තියෙන පොඩි ඒරියා එකෙන්. පස්සෙ තමයි කෝච්චියක් එහෙම පෙරලුනාට පස්සෙ බිංගේ හදල තියෙන්නෙ. පට්ට බන්.. උඹේ පොටෝස් ටික දැක්කට පස්සේ ආයිත් යන්න ආස හිතුනා...:love::love::love:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :(:(:(
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    masAJX8.jpg
    masAJX8.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අලට කන්න බැරි අලගල්ලේ .....................කන්ද
    බතට කන්න බැරි බතලේගල ..................කන්ද
    හූනට කන්න බැරි හුන්නස්ගිරි ................කන්ද
    මේ කඳු තුනට නායක සමනල .................කන්ද

    VpK41vE.png

    .........................පට්ට මචං... දකිද්දි මාරම ආසයි... අපේ රට කොච්චර ලස්සනද කියල තේරෙන්නෙ මේව දකිද්දි තමයි. දැන් කොච්චර ගමන් ගිහින් තියනවද...? 200ක් වත් ඇති නේද...?. මරු... ඇත්තටම. මේ.. පොඩි යෝජනාවක් කරන්නම්.. ඔය ගමන් ඇතුලත් වෙන්න Story Book එකක් හදන්න... ඔය වගේම පින්තූර දාල විස්තර දාල.. අත්දැකීම් ඔක්කොම ලියල සිරාවටම හදන්න ඩිජිටල් එකක් නෙවෙයි.. පොතක් වගේ ලඟ තියාගන්න පුළුවන් එකක්. මොකද ඔයා අද දකින ලස්සන හෙට ඔය තැන තියෙයිද කියන්න බෑ... කවදහරි දවසක දරු මුණුබුරන්ට පෙන්නන්න පුළුවන්... තාත්ත, සීය, හයිය තියන කාලෙ.. අතපය වාරු තිබ්බ කාලෙ, කොරපු දේවල් කියල.. ඒක ගොඩාක් වටිනව.

    22.gif

    පට්ට...මචං... පට්ට.....!!.

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.​
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිදහසේ බකලනන්.. බප්ම්..

    BUMP Machan

    TFS ඩෝඩෝ :P

    :love::love::love:
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    Patta dodo

    ela machan
    math eka parak nagga okata iskola yana kale 2001 wage

    මේ නිවාඩු කාලෙනම් අනිවා යනව ඕක

    ElaKiri Bump

    Patta machan

    patta tfs

    MARU
    REP++++

    :cool::cool:You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:no::no:

    Elazzzzzzzzzzzzz

    patta macho+

    patta+24 Rep.

    Thank you all for Rep, comments and bumps........:love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට ත්‍රෙඩ් එක.. එලමකිරි..
    අපිත් මීට අවුරුදු විස්සකට විතර කලින් අලගල්ලෙ නැග්ගා..අපේ නෑදෑයො වගයක් ඉන්නව ඔය ස්ටේෂන් එකට පහල මාවනැල්ල-රඹුක්කන පාරේ. ඉතින් ඒ ස්ටේෂන් එක වෙනකනුත් සෑහෙන දුරක් නැග්ගා.. අපි ගියේ පෙබරවාරි 4 නිදහස් දවසේ. ඒ කාලෙ ඒ පැත්තෙ අය පුරුද්දක් විදිහට හැම නිදහස් දවසකම ඔය අලගල්ලෙ නගින්න පුරුදු වෙලා හිටියා. අපිත් ඔය බිංගේ ඇතුලෙන් යන්න ගිහින් කකුල් කපාගෙන තුවාල වෙලා හෙන වාත වුනා. අපේ සෙට් එකේ දෙන්නෙක් විතරක් ඇතුලෙන් ගියා. අපි පිටින් ගියේ.. ඔය බිංගේ හදන්න කලින් කෝච්චි ගිහින් තියෙන්නෙ බිංගේට එලියෙන් තියෙන පොඩි ඒරියා එකෙන්. පස්සෙ තමයි කෝච්චියක් එහෙම පෙරලුනාට පස්සෙ බිංගේ හදල තියෙන්නෙ. පට්ට බන්.. උඹේ පොටෝස් ටික දැක්කට පස්සේ ආයිත් යන්න ආස හිතුනා...:love::love::love:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :(:(:(

    ස්තුතියි කුමාර අයියේ...පෙබරවාරි 04 වෙනිදට ගම්මු නගිනවා තමයි.....
    ඔය බිංගේ වටෙන් යන්න පුළුවන් විත්තිය අපි දන්නේ නෑනේ....ගංගොඩ ස්ටේෂන් එකෙන්වත් කව්රුත් කිව්වේ නෑ. :confused::confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අලට කන්න බැරි අලගල්ලේ .....................කන්ද
    බතට කන්න බැරි බතලේගල ..................කන්ද
    හූනට කන්න බැරි හුන්නස්ගිරි ................කන්ද
    මේ කඳු තුනට නායක සමනල .................කන්ද

    VpK41vE.png

    .........................පට්ට මචං... දකිද්දි මාරම ආසයි... අපේ රට කොච්චර ලස්සනද කියල තේරෙන්නෙ මේව දකිද්දි තමයි. දැන් කොච්චර ගමන් ගිහින් තියනවද...? 200ක් වත් ඇති නේද...?. මරු... ඇත්තටම. මේ.. පොඩි යෝජනාවක් කරන්නම්.. ඔය ගමන් ඇතුලත් වෙන්න Story Book එකක් හදන්න... ඔය වගේම පින්තූර දාල විස්තර දාල.. අත්දැකීම් ඔක්කොම ලියල සිරාවටම හදන්න ඩිජිටල් එකක් නෙවෙයි.. පොතක් වගේ ලඟ තියාගන්න පුළුවන් එකක්. මොකද ඔයා අද දකින ලස්සන හෙට ඔය තැන තියෙයිද කියන්න බෑ... කවදහරි දවසක දරු මුණුබුරන්ට පෙන්නන්න පුළුවන්... තාත්ත, සීය, හයිය තියන කාලෙ.. අතපය වාරු තිබ්බ කාලෙ, කොරපු දේවල් කියල.. ඒක ගොඩාක් වටිනව.

    22.gif

    පට්ට...මචං... පට්ට.....!!.

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.​

    තැන්ක්ස් ලේජායෙන්ගේ.....ඔව් මම ඒ වගේ දෙයක් කරනවා...තොර ගනිපු පින්තුර මම පොටෝ විදිහට ප්‍රින්ට් කරලා තියාගන්නවා. හැබැයි ඔයාගේ අදහස් නියමයි. පොඩි විස්තරයක් එක්ක ලොග් පොතක් වගේ එකක් පටන් ගත්තා නම් වටිනවා..... :love::love::love::love: