අලගුඩු කරිය නියමෙට අ‍ාවා පොන්නයො. තොපිට කොහෙන්ද මේවා? 😍😍

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    @IndrajithGamage උබ මේ ලොකෙට පොර ටෝක්ස් දුන්නට , බලපන් ගැස් කුකර් එකේ හැටි . උබේ පිරිසිදුකම නෑ ඒ කියන්නේ මනස අවුල් කියන එක . මනස අවුල් වෙලා ගහන හෑලි කමෙන්ට් කිසිම පදනමක් නෑ පිටස්තර දේ විතරයි කියන්නේ ගැඹුරු නියායන් දන් නෑනේ.

    උබ කියන එක්කට හරි වැලිව් එකක් එන්න ඔය ගෑස් කුකර් එක සුද්ද කරපන්, පේන හැටියට තෙල් තට්ටු 20 වගේ තියේ මීයෝ රීපුවත් ඇති උබේ බඩුත් ඇති. නිකං ලොකෙට පරකාසේ ගෙදරට මරගාතේ චරිතයක්නේ ඔයා . උබේ බිජ්ජත් ජොලි කසානා වලින් පිරුම ඇමසන් වනාන්තරය වගෙ ඇති එකේ සමාජයට මුහුන නොදුන් අලුත් සත්වයෝ ඇති

    @IndrajithGamage ඈ වුත්තෝ උබ ත්‍රිශිලව අරන් යන්න හිතන් ඉන්නේ මේ වගේ ගැස් කුකර් එක උඩ රීපු ගෙදරල අලගුඩුවෝ කන්න දෙන්නද
    ------ Post added on Feb 6, 2024 at 11:14 PM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    වලතරය හොඳයි යකෝ. බලපන් ලිපේ හැටි. නෙදකින්. පයිය කෙලින් උනාට වැඩක් නෑ පිරිසිඳුකම නැත්තන්.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    බලපිය ලස්සන. තව ටිකකින්‍ කීල්ස් එකේ උණු උණු පාන් බානවා. පෙති කපන්ඩත් බැරි තරම් උණුවෙන්ම ගෙනත් කද්දි තමයි රහ වැඩි. කිරි දාන්නත් හිතලා නොදාම හැදුවා. එතකොට ඕන ටිකට දා ගන්න පුළුවන්නෙ. 😍

    තොපිට කොහෙන්ද මේවා ඉතින්?

    මේ මොන හුත්තක්ද කියලා නොදන්න හුත්තලාට

    https://elakiri.com/threads/හොඳට-ලේ-වැක්කෙරෙන-අලගුඩුවෙක්-ගත්තා-පොන්නයෝ-තොපිට-කොහෙන්ද-මේවා.2097167/

    https://elakiri.com/threads/ඕන-මාළුවෙක්-රහට-හදා-ගන්ඩ-ඉන්ද්‍රජිත්ගෙ-spice-mix-එක-බලලා-මාළු-උයන්ඩ-ඉගෙන-ගනිව්-පොන්නයො-ටික-🤣.2097171/

    https://elakiri.com/threads/අලගුඩුවාව-spice-mix-එකේ-අ‍ැනුවා-පොන්නයො-බලපිය-සව්-අ‍ැට-ටික-ලස්සනට-තියෙන-හැටි-😍😍.2097172/

    හොදි මදි උනොත් ලිප පිහගෙන කාපන් :lol: :lol: :lol:
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ලැට් එක වගෙ ඊයා බං යකො මං හිතුවෙ හොද ජෙන්ටා පොරක් කියල
     
    • Haha
    Reactions: rukshrulz

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    මම චිකන් වලට වඩා ආසයි මාළු කන්න. සුෂී වගේ අමුවෙන් මාළු කන්නත් ආසයි. හැබැයි තාම කාල නෑ. ගල් මාළු බැදලා හරි නැත්තම් ඩෙවල් දාල හරි ගත්තම. :love2:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මම චිකන් වලට වඩා ආසයි මාළු කන්න. සුෂී වගේ අමුවෙන් මාළු කන්නත් ආසයි. හැබැයි තාම කාල නෑ. ගල් මාළු බැදලා හරි නැත්තම් ඩෙවල් දාල හරි ගත්තම. :love2:
    Salmon 🐟 gandata asa nadda
    Lol
     
    • Love
    Reactions: Candid-B

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    Ma
    මම චිකන් වලට වඩා ආසයි මාළු කන්න. සුෂී වගේ අමුවෙන් මාළු කන්නත් ආසයි. හැබැයි තාම කාල නෑ. ගල් මාළු බැදලා හරි නැත්තම් ඩෙවල් දාල හරි ගත්තම. :love2:
    Man asayi pothu baru kanna muhudu kukkullu kiyanne , aye waw malu kanna patta asayi badala
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    541
    366
    63
    Home
    kitsooftlk.blogspot.com
    බලපිය ලස්සන. තව ටිකකින්‍ කීල්ස් එකේ උණු උණු පාන් බානවා. පෙති කපන්ඩත් බැරි තරම් උණුවෙන්ම ගෙනත් කද්දි තමයි රහ වැඩි. කිරි දාන්නත් හිතලා නොදාම හැදුවා. එතකොට ඕන ටිකට දා ගන්න පුළුවන්නෙ. 😍

    තොපිට කොහෙන්ද මේවා ඉතින්?

    මේ මොන හුත්තක්ද කියලා නොදන්න හුත්තලාට

    https://elakiri.com/threads/හොඳට-ලේ-වැක්කෙරෙන-අලගුඩුවෙක්-ගත්තා-පොන්නයෝ-තොපිට-කොහෙන්ද-මේවා.2097167/

    https://elakiri.com/threads/ඕන-මාළුවෙක්-රහට-හදා-ගන්ඩ-ඉන්ද්‍රජිත්ගෙ-spice-mix-එක-බලලා-මාළු-උයන්ඩ-ඉගෙන-ගනිව්-පොන්නයො-ටික-🤣.2097171/

    https://elakiri.com/threads/අලගුඩුවාව-spice-mix-එකේ-අ‍ැනුවා-පොන්නයො-බලපිය-සව්-අ‍ැට-ටික-ලස්සනට-තියෙන-හැටි-😍😍.2097172/

    උඹ මොකක් හරි රිසච් එකකට රිප්ලයිස් බලන්නද ලිපේ ෆොටෝ එකක් දැම්මේ??
     
    • Haha
    Reactions: Tramadol