අලවතුරේ විරිදු සනා.

Max_r

Well-known member
  • May 10, 2007
    13,768
    1
    16,907
    113
    හම්මටසිරි, හිරාස්....
    කාලෙකින් දැක්කේ බොම්ක... :lol::lol:


    මේ ඒක නෙවෙ
    Saturn, uncle, කියන්නෙත් උබගෙම එකවුන්ට් ද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක
    නොරටුන් කෙල හලන නිති...
    උන් ලඟ වෙන්දේසි නොවි...
    මොහොතක් කැපකරමු අපි...
    නැතිනම් හෙනහතම වදි...

    නුඹනැතිදා හව්හරණට කිසිත් නැති...
    ඇය නැතිදා යන්නට වෙන රටක් නැති...

    උගුලින් සැවෝම මිදී....
    දැය සමය රකිමු අපි....
    එක්වි අපි සැවෝම නිති...
    සිටිනා තුරු රටක් වෙති...


    නුඹනැතිදා හව්හරණට කිසිත් නැති...
    ඇය නැතිදා යන්නට වෙන රටක් නැති...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,395
    1
    158,747
    113
    98
    කෑගල්ල
    Angry Get Back GIF by Arrow Video