අලව්වේ_හොඳමතැන

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලව්වේ_හොඳමතැන

    බිස්නස් වැඩටත් ගෙයක් හදන්නත් අලව්වේ හොදම තැන :rofl:



    10888516_1533445830274037_8784406878660922486_n.jpg


    වෙන්දේසි කරපු ඉඩමක් ගන්න කලින් ඉඩම් විකුණන අය කියන දේවල් කියන දේවල් 100% ම හරිද කියලා දෙපාරක් හිතන්න වෙනවා නේද :rolleyes:

    ඉස්සුවේ FB එකෙන් :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ පට්ට නේ. පොඩි වැවක් හදන්න වගේ. මාලු ඇති කරලා එවගන් ජිවත් වෙන්න. කට්ටිය බෝට්ටු සවාරි යවලා ගානක් හොයාගන්න.
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ පට්ට නේ. පොඩි වැවක් හදන්න වගේ. මාලු ඇති කරලා එවගන් ජිවත් වෙන්න. කට්ටිය බෝට්ටු සවාරි යවලා ගානක් හොයාගන්න.

    swimming pool ekak hadanna nam hodama thanak maka :)
    :rofl::rofl::rofl: ඔව් බං :D:D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වෙලාවට ඉඩම විකිනෙන්න කලින් වතුරට අහු උනේ...:angry:
    නැත්තන් ලක්ෂ ගානක් දීල ගන්න එකා විනාසයිනේ:frown:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අඩෝ පට්ට නේ. පොඩි වැවක් හදන්න වගේ. මාලු ඇති කරලා එවගන් ජිවත් වෙන්න. කට්ටිය බෝට්ටු සවාරි යවලා ගානක් හොයාගන්න.

    :rofl::rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හරියට මෛත්‍රී පාලනය ගැන මාර්කට් කරනවා වගේමයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මදැයි... :(
    මම සින්දුවක් බලන්න කියල හිතාගෙන ආවේ.......

    ඉස්සෝ වගාවක් දාතහැකි :rolleyes: