අඩෝ උබලත් මාර මිනිස්සු තමා....
බලපන මේක තව ඩිංගක් ගැබුර උනොත් දියත උයන වගේ හදලා බෝට්ටු ටිකක් දාන්න පුළුවන්.
ඔකේ මැද හොටෙල් එකක් ගහන්නත් පුළුවන්......
ඇයි ඕනනම් ඕකේ අයින දිගේ ශෝපින්ග් කම්ප්ලේක්ස් එකක් දාන්නත් පුළුවන්.....
උබලත් හැමදේටම හිනා වෙලා ඉරිසියා කරන උන් බන් වැඩක්ම නෑ
දැන් බලපන් මේක ඕනනම් ස්විමින්ග් පූල් එකක් කරන්නත් පුළුවන්....
එහෙම නැත්තන් මිරිදිය කරමාන්තය වෙනුවෙන් මේකේ මාළු බෝ කරලා ගමේ ඉන්න අඩු ආදායම් ලාභී දෙතුන් දෙනෙක්ට බෝට්ටු දීලා මාළු අල්ලන්න ස්වයං රැකියාවක් හදලා දෙන්නත් පුළුවන්...
තව දේවල් නම් ගොඩයි එත් මතක් වෙන්නේ නෑ