අලව්ව කුමාර moters / auto fair කැrio

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වෑන් එකට බඩු වගයක් ගන්න ගියා කුමාර එකටයි ඔරියන්ට් එකටයි කුමාර එකේ බඩු ගණන් හින්දා ගියා ඔරියන්ට් එකට ඒකෙන් upper arm bush අරගෙන tie rod දෙකක් ගන්න කුමාර එකට ගියා කුමාර එකෙන් බඩු දෙන්න බෑ කීවා ඔක්කොම ගත්තොත් විතරක් දෙන්නම් නැත්නම් බෑ කියලා, ඊටපස්සෙ ඒ කෑලි දෙකත් sm එකෙන් ගත්තා recondion, පස්සෙ rack boot දෙකක් ගන්න ඕන නිසා කඩ වල බැලුවා ඒ වාහනේට හරියන rack boot තිබ්බෙ කුමාර එකේ විතරයි. අපිට බඩු නොදෙන හින්දා පොඩි කොල්ලො දෙන්නෙක් යැව්වා උන්ට බඩු තියාගෙන දුන්නෙත් නෑ,පස්සෙ sm එකට call කරලා කියලා 4*4 වෑන් එකකට බඩු හොයන් ආවොත් දෙන්න එපා කීයලා.

    වචනයක්වත් කියන්න ගියෙ නෑ දැම්මා පාරිභෝගික කටයුතු එකට පැමිණිල්ලක්, රුපියල් දාහක් හරි ඉතුරුකරගන්න ඕන හින්දා අඩු තැන් වලින් බඩු හොයලා ගන්න ගියාම උන්ගෙන් විතරක් බඩු ගත්තෙ නැත්නම් බඩු දෙන් නෑ කියන කැරියොත් ඉන්නවනෙ. එහෙම හුකන්ඩ දෙන්න බෑනෙ ඉතින්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සමහර විට ඔය එක එක පාර්ට්ස් මචං වෙන වෙනම දෙන්නේ නැද්ද දන්නෑ.

    ඒ කියන්නේ උන් ඒ සෙට් එකක්ම එකට ගෙන්නනව ඇති. ඉතින් ඒකෙ කෑලි වෙනම දුන්නම අනිත් ටික අය විකුණගන්න අමාරුයි වගේ වෙනවනේ.

    සමහර කඩවල නං ඒ පාර්ට්ස් වෙන වෙනම ගෙන්නනව ඇති එයාලගෙන් ඕවා ගන්න පුළුවන් ඉතින්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505

    ඕකුන්ගේ ලොකු කං බලන්නේ නැතුව පලයංකෝ ගම්පල වැලිගල්ලට. අනිත් තැන් වලට වඩා බඩු එකට එකක් ගණන් අඩුයි. මම යාලුවෙකුට දොරවල් සෙට් එකක්, රැක් බාර් සෙට් එකක් ගත්තා කුරුනෑගල කඩවලට / මාවනැල්ල ජයසිරි එකට වඩා වාගයක් ගණන් අඩුයි. ජයසිරි එකේ නෝමල් දොරවල් දෙනවා කියපු ගානට වඩා භාගයක් අඩුවෙන් පවර් ෂටර් තියන දොරවල් ගත්තා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඕකුන්ගේ ලොකු කං බලන්නේ නැතුව පලයංකෝ ගම්පල වැලිගල්ලට. අනිත් තැන් වලට වඩා බඩු එකට එකක් ගණන් අඩුයි. මම යාලුවෙකුට දොරවල් සෙට් එකක්, රැක් බාර් සෙට් එකක් ගත්තා කුරුනෑගල කඩවලට / මාවනැල්ල ජයසිරි එකට වඩා වාගයක් ගණන් අඩුයි. ජයසිරි එකේ නෝමල් දොරවල් දෙනවා කියපු ගානට වඩා භාගයක් අඩුවෙන් පවර් ෂටර් තියන දොරවල් ගත්තා
    එ කඩවල් fb pages tikak dapnko mchn
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    සමහර විට ඔය එක එක පාර්ට්ස් මචං වෙන වෙනම දෙන්නේ නැද්ද දන්නෑ.

    ඒ කියන්නේ උන් ඒ සෙට් එකක්ම එකට ගෙන්නනව ඇති. ඉතින් ඒකෙ කෑලි වෙනම දුන්නම අනිත් ටික අය විකුණගන්න අමාරුයි වගේ වෙනවනේ.

    සමහර කඩවල නං ඒ පාර්ට්ස් වෙන වෙනම ගෙන්නනව ඇති එයාලගෙන් ඕවා ගන්න පුළුවන් ඉතින්
    ball joint අනන් මනන් බඩු වෙන වෙනම එනවා උදේ දෙන්නම් කියලා හවස දෙන්න බෑ කීවා ධාතුවා
    ලොල් අපි නම් දන්නේ ඔරියන්ට් එක විතරයි.... :lol: :lol: එහෙම්මම යක්කල පැත්තට යන්න එපැයි
    ඔරියන්ට් ලොක්කා නාඩියා හැබැයි පොඩ්ඩක් නාහෙන් ඇඩුවම පොත පිටිපස්සෙ ගනන් හදලා අඩුවෙන් දාලා දෙනවා
    Thambi kadayakata giyaa nam hari ne
    තම්බි කඩයක් නැති එකේ අඩුව සැරටම දැනෙනවා
    ඕකුන්ගේ ලොකු කං බලන්නේ නැතුව පලයංකෝ ගම්පල වැලිගල්ලට. අනිත් තැන් වලට වඩා බඩු එකට එකක් ගණන් අඩුයි. මම යාලුවෙකුට දොරවල් සෙට් එකක්, රැක් බාර් සෙට් එකක් ගත්තා කුරුනෑගල කඩවලට / මාවනැල්ල ජයසිරි එකට වඩා වාගයක් ගණන් අඩුයි. ජයසිරි එකේ නෝමල් දොරවල් දෙනවා කියපු ගානට වඩා භාගයක් අඩුවෙන් පවර් ෂටර් තියන දොරවල් ගත්තා
    ඊලග පාර එහෙම තමා කරන්නෙ ගෙඩිය පිටින් අරන් එනවා ගිහින් දුර බලන් නැතුව
     
    • Like
    Reactions: Janatha Jhon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කැරි කුමාරලා ඔක්කොම එකයි. කියපුවා නෑ කියන කුමාරලා එක්ක පච පැන පැන විදින කුමාරලා ඉන්නෙ