අල්ජසීරා තහනම්
අල්ජසීරාවට ලංකාව තහනම් කරයි
දේශීය 2010 නොවැම්බර් 13 වෙනි සෙනසුරාදා, 11:57
මෙරටට පැමිණීම සදහා අල් ජසීරා රූපවාහිනි මාධ්‍යවේදීන් තිදෙනෙකු ඉදිරිපත් කළ වීසා ඉල්ලුම්පත් රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජෙනරාල් බන්දුල ජයසේකර මහතා සදහන් කළේ රජයේ තිරණයක් මත එම ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කළ බවයි.
ඕනෑම විදේශිකයෙකුට මෙරටට පැමිණිම සදහා විසා නිකුත් කිරිම හෝ නොකිරිම රජය අයත් කාර්යයක් බව ඔහු සදහන් කළේය.