අපෝ 38 ගොඩක් වයස වැඩියි![]()
ay manussayo mole tiyenne matida. waraddak karanawanam eke wayas niyamayk tiyawada. waraddak karana eka waraddamay. man kuwe charayak natiwa hasirima gana. man kiyanne akon kiyanne satekt wada antha satek.

උඹ කියන්නෙ නිකම්ම නිකම් පචයක් විතරනෙ? උඹට ඔය තරම්ම ල0කාව ගැන කැක්කුම නම් උඹ මුලින්ම උඹෙ වියදම් අඩු කරපන් බලන්න. උඹ ඉන්ටර්නෙට් එන සල්ලි වලින්/ඩෙනිම් ගන්න සල්ලි වලින් ල0කාවෙ කන්න නැති එකෙක්ට කන්න දීපන් කො... ල0කාවෙ විදිහට සරමක් ඇදලා, අමුඩයක් ගහපන් කො... අපිට සල්ලි තියන නිසා අපි වියදම් කරනව..
ඔයා හරි dj අයියෙ
එ කතාව නම් ඇත්ත ලංකාවට ගෙන්නන්න කලින් ඒ ගැන හොයල බැලිය යුතුව තිබුන
මේ වගේ කෙනෙක්ව ගෙන්නන්න හදපු එකත් වැරදියි (එයාගෙ විඩියෝ එක නිසා)
එන්න කියල ආපහු එපා කියන එකත් වැරදියි (එතකොට ඒක විකාරයක් වෙනව)

අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......
සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....
මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......
සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....
මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....
ප්රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....
මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....

මේ, ඔයාටත් අවුරුදු 14ක වගේ පෙනුමක් තියෙන්නෙ, ඔය ශෝ එකට ගියානං මල කෙලියයි![]()
mawa bite karanan bari nisa insult karanna patan gattda ea para. ok balamu eheman

mawa bite karanan bari nisa insult karanna patan gattda ea para. ok balamu ehenam

ඈත්තම කියනවනම් ඔය සිරස බලන අයගෙ රස වින්දනය මොට වෙන්න දෙයක් නැ එහෙම් දෙයක් දන්නෙවත් නැ මොකද ඉපදෙනකොටම මොට්ට මොලයක් එක්කනෙ ඉපදෙන්නෙ.![]()
oya hoda molayak thiyana kena pachawahiniyama balagena innako ehenam....

මෙයාට ඉරිසියාවද කොහෙද බන්!!! සිරසට බනිනව කිසි තෙරුමක් නැතුව... ඔය තරම්ම ආස නම් එයා ල0කා එකටත් බැනපල්ල කො
boruwata berihan denawa.....මන් මේ කියන්නේ Akon එන එක හරි කියලා නෙමෙයි..
මේක සංවිධානය කලේ සන්චාරක අමාත්යංශය...
ප්රතිපාදන රජයෙන්.. ගෙන්නන්නේ ශ්රී ලන්කන් එයාර් ලයින්ස්...
ඔච්චර දෙයක් කරනකන් ඔය කට්ටිය දැනන් හිටියේ නැද්ද සෙක්සි බිට්ච් එකේ ඔය බුදු පිලිමේ තියෙනවා කියලා...
බබ්බු නෙමෙනෙ බන් ඉන්නේ..
මට නම් කියන්න තියෙන්නේ මෙක අමු අමුවෙම චන්ද කඩාගන්න දාපු උප්පර වැට්ටියක්..
ඔට්ටුයි චන්දෙන් පස්සෙ ඌව ආයෙ ගෙන්නන්නවා..
මෙතන ක්රියාත්මක වෙන්නේ බුද්ධාගමට කෙල කරන පිරිසක්..
ඇත්තටම බුද්ධාගම අදහන පිරිසව මෝඩයා කරල තමයි මේක කරන්නේ...
රතන හාමුදුරුවොන්ට කෝටි 100ක් ගියාලු ආවාසෙට..
ඒවා ගැන ඇහුවම කට උත්තර නෑ..
චන්දේ ලං උනාම කොහේවත් නැති ජාති ආගම් කැක්කුමක් එන්නේ..