ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතු&

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ay manussayo mole tiyenne matida. waraddak karanawanam eke wayas niyamayk tiyawada. waraddak karana eka waraddamay. man kuwe charayak natiwa hasirima gana. man kiyanne akon kiyanne satekt wada antha satek.

මේ, ඔයාටත් අවුරුදු 14ක වගේ පෙනුමක් තියෙන්නෙ, ඔය ශෝ එකට ගියානං මල කෙලියයි :P
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    උඹ කියන්නෙ නිකම්ම නිකම් පචයක් විතරනෙ? උඹට ඔය තරම්ම ල0කාව ගැන කැක්කුම නම් උඹ මුලින්ම උඹෙ වියදම් අඩු කරපන් බලන්න. උඹ ඉන්ටර්නෙට් එන සල්ලි වලින්/ඩෙනිම් ගන්න සල්ලි වලින් ල0කාවෙ කන්න නැති එකෙක්ට කන්න දීපන් කො... ල0කාවෙ විදිහට සරමක් ඇදලා, අමුඩයක් ගහපන් කො... අපිට සල්ලි තියන නිසා අපි වියදම් කරනව..

    ඔව් මචන් , ඔන එකෙක්ට පුලුවන් වර්ල්ඩ් රිසොස් ලිස්ට් එක චෙක් කරලා බලන්න අපි කොතනද ඉන්නෙ කියලා , ඇමරිකාවට ලංකාවෙන් ගන්න දෙයක් නැ ,එහෙම ගන්න දෙයක් තිබ්බ නම් උන් මෙකට අවිල්ලා ගොඩක් කල්, ඉන්දියාවට මෙකෙන් ගන්න දෙයක් නැ උන්ට අපිව ඔන කලපෙ දෙශපාලනය හොදින් තියා ගන්න විතරයි ,අපිට ලොකොට දෙන්න පුලුව එකම දෙය තමයි අපෙ රටෙ ලස්සන ,එකවත් කරගන්න බැ මෙ ලින් මැඩියො නිසා
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔයා හරි dj අයියෙ :yes:
    එ කතාව නම් ඇත්ත ලංකාවට ගෙන්නන්න කලින් ඒ ගැන හොයල බැලිය යුතුව තිබුන
    මේ වගේ කෙනෙක්ව ගෙන්නන්න හදපු එකත් වැරදියි (එයාගෙ විඩියෝ එක නිසා)
    එන්න කියල ආපහු එපා කියන එකත් වැරදියි (එතකොට ඒක විකාරයක් වෙනව)

    :yes::yes::yes::D
     

    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,503
    130
    63
    40
    -*Maharagama*-
    අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

    සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

    මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

    සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

    මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

    ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

    මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    ඈත්තම කියනවනම් ඔය සිරස බලන අයගෙ රස වින්දනය මොට වෙන්න දෙයක් නැ එහෙම් දෙයක් දන්නෙවත් නැ මොකද ඉපදෙනකොටම මොට්ට මොලයක් එක්කනෙ ඉපදෙන්නෙ. :lol::lol:

    hoda molayak thiyana kenek wage :rofl: oya hoda molayak thiyana kena pachawahiniyama balagena innako ehenam....:angry: :angry:
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    මෙයාට ඉරිසියාවද කොහෙද බන්!!! සිරසට බනිනව කිසි තෙරුමක් නැතුව... ඔය තරම්ම ආස නම් එයා ල0කා එකටත් බැනපල්ල කො

    ow ban pahadili irisiyawa :yes: :yes: boruwata berihan denawa.....
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    මන් මේ කියන්නේ Akon එන එක හරි කියලා නෙමෙයි..
    මේක සංවිධානය කලේ සන්චාරක අමාත්‍යංශය...
    ප්‍රතිපාදන රජයෙන්.. ගෙන්නන්නේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස්...
    ඔච්චර දෙයක් කරනකන් ඔය කට්ටිය දැනන් හිටියේ නැද්ද සෙක්සි බිට්ච් එකේ ඔය බුදු පිලිමේ තියෙනවා කියලා...
    බබ්බු නෙමෙනෙ බන් ඉන්නේ..

    මට නම් කියන්න තියෙන්නේ මෙක අමු අමුවෙම චන්ද කඩාගන්න දාපු උප්පර වැට්ටියක්..
    ඔට්ටුයි චන්දෙන් පස්සෙ ඌව ආයෙ ගෙන්නන්නවා..
    මෙතන ක්‍රියාත්මක වෙන්නේ බුද්ධාගමට කෙල කරන පිරිසක්..
    ඇත්තටම බුද්ධාගම අදහන පිරිසව මෝඩයා කරල තමයි මේක කරන්නේ...
    රතන හාමුදුරුවොන්ට කෝටි 100ක් ගියාලු ආවාසෙට..
    ඒවා ගැන ඇහුවම කට උත්තර නෑ..
    චන්දේ ලං උනාම කොහේවත් නැති ජාති ආගම් කැක්කුමක් එන්නේ..


    :yes::yes::yes::yes::yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

    සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

    මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

    සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

    මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

    ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

    මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....

    අමූලික ඇත්ත මචන්