අල්ටෝ එකට සෙලින්කෝ VIP

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    අල්ටෝ එකට සෙලින්කෝ VIP

    මචන් අලුත් අල්ටො එකට full insurance එකක් දාන්න බෑලුවෙ... ගොඩක් උන් කියනව සෙලින්කො vip හොදයිලු...ඒක ඈත්තද බන්.... කීයක් විතර යනවද full insuarance එකට දාපු එවුන් පොඩ්ඩක් විස්තර කියපල්ලකො මචන්......
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මම කාර් එකකට දාන්න බැලුව සෙලින්කෝ 37ක් විතර ඕනෙ කිව්ව .පස්සෙ ඒෂියන් එලයන්ස් එකේ දැම්ම 25ට. තාම ක්ලේම් අරන් නැ. වාහනේ වැලිවේෂන් එක ලක්ශ 11යි.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ape dekama dala thiyenne Sri lanka insurances.Case ekak na,Deparak withara claim aran thiyenawa,2 times ma company dala thamai haduwe,Un kiyanne kiyada mun gewanawa :P
    normal garage walatanam dala claim karala na,Ethakota thama moka wunath gana adu karanna hadanne,but oni garage ekak,un kiyana price ekata wede karala denawa godak welawata :)