අල්බයික් වාතයක් වෙන හැටි

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Wtf 🤣
    @Al Baik මීක් නෑ මේවට
    1716311752198.png
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,474
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දෙවියන් වහන්සේට ප්‍රේ කරද්දි දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරනව කොහේ හිටියත්
    allah akbar
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මටනං ඔහොම එකෙක් සෙට් වුනොත් කතා දෙකක් නෑ හරවගෙන ඇවිත් හරි, අනිවා ඩෙෆා යට කරගෙන යනවා.. :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    යකෝ අර පාර අයිනෙ අපූරුවට ඉඩ තියනවනෙ ඕනෙනං වදින්න? මූ මේ පකයා වෙන්නමයි පාර මැද හැමිනෙන්නෙ? ලංකාවෙ දුරගමන් සේවා ප්‍රයිවට් බස් / වැලි ටිපර් යන පාරක එහෙම කරානං ඇහැරෙනකොට බුවා අල්ලාහ් ගාව කෙලින්ම 🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහොමද මූ වගේ එවුන්ම 69 ලක්ෂයක් ඉන්නකොට ආතල් එක :lol: