අල්ලන සෙල්ලම්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,284
    21,205
    113
    දැකපු ගමන් ඔලුවට ආපු අල්ලන සෙල්ලම නෙමෙයි
    උබල අපි පොඩි කාලෙ කරපු අල්ලන සෙල්ලම් මතකද බලපන්කො එකේ මොඩස්ට් එක. අද තමයි මෙහෙම ස්පොර්ට් එකක් තියෙ කියල දන්නෙ. උබල දන්නවද? :love2: :love2: :love2:


     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අල්ලන සෙල්ලම් නං ඉතිං ඉස්සර කෑලි එක්ක කොච්චර කරල තියේද? දැං නං ඉතිං වයිෆ් එක්ක විතරයි