දැකපු ගමන් ඔලුවට ආපු අල්ලන සෙල්ලම නෙමෙයි
උබල අපි පොඩි කාලෙ කරපු අල්ලන සෙල්ලම් මතකද බලපන්කො එකේ මොඩස්ට් එක. අද තමයි මෙහෙම ස්පොර්ට් එකක් තියෙ කියල දන්නෙ. උබල දන්නවද?