අල්ලපු ගෙදර අක්කවත් ඔෆිස් එක්කන් යන්න වෙ&#3505

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අලුත් බිස්නස් එකක් පටන් ගමු :P වාහනේ යන්න කට්ටිය මදි නම් කට්ටිය සපයනු ලැබේ. :lol:

    :lol::lol::lol::lol::lol:
    එල එල.... මමත් එනවා....
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඔන්න මන් කිව්වේ නැත්ද ? දැන් ඉතින් අල්ලපු ගෙදර අක්කල නැත්නම් පාරේ ඉන්න අක්කලත් දාගෙන පලයන් අතින් petrol ගහගෙන


    Mahinda-Gota.jpg
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::yes::yes::yes::yes::(:(:(:(:(

    හිතපන්කෝ කොල්ලෙක් නිදහසේ කෑල්ලත් එක්ක රවුමක් දාල එන්න වන්ඩියක යනවා කියලා...

    ඌටත් තව දෙන්නෙක් අතරමගින් දාගෙන යන්න වෙන සීන් එකක්ද තියෙන්නේ:eek::eek: