අනික දැන් කොල්ලො රජයෙ ජොබ් කරන්න කැමති නැහැ පඩි මදි නිසා සහ රජයෙ ජොබ් කරලා ආත්මයක් නැති නිසා.
උන් සල්ලි හොයන සීන් එකෙ ඉන්නෙ. බිස්නස් ,ප්‍රයිවට් ජොබ් ,රටයන්න වගෙ සීන් වල ඉන්නෙ.
එත් ගැණු කැමති නිකන් ඉන්න. ළමයි බලාගන්න ඔනි නිසා ගෙදර වැඩට මුල් තැන දෙන්න ඔනි නිසා ගැණු ආණ්ඩුවෙ ජොබ් හොයනවා.